එල එල හොඳට පාඩම් කරලා ගොඩ දාගනින්කවුද ඩො වල්????නැ යකෝ මට උනේ නැහැ..exam බන් 25 පාඩම් කරනවා.

අනේ මන්දා බන්.ගිය පාරනම් මොකවත් නැතුව ගිහින් ටෙස්ට් කළා කිසි අවුලක් උනේ නෑ.මේ පාර තමා කෙල උනේඇයි බන් උබේ දුම් පරීක්ශාව ෆේල්?? මගේ පල්සර් එක මම ජීවිතේට ඕකට ගෙනියද්දි එයාර් ෆිල්ටරේ වත් සුද්ද කරන්නේ නැහැ ඒ වුනාට ඒක වන් ශොට් පාස්නේ බන්![]()

මනුස්සයෙක්ගේ අතක් පයක් කැඩුනම එයාගේ ජිවිතේ කොච්චර දේවල් අත පසුවෙනවද නේද බන්.ඒ ගැන හිතන කොටනම් පිස්සු වගේඅද 6 වෙනිද නේ... අදට මාස 7ක් යකෝ කකුල කඩාගෙන....![]()
ඇයි බන් උබේ දුම් පරීක්ශාව ෆේල්?? මගේ පල්සර් එක මම ජීවිතේට ඕකට ගෙනියද්දි එයාර් ෆිල්ටරේ වත් සුද්ද කරන්නේ නැහැ ඒ වුනාට ඒක වන් ශොට් පාස්නේ බන්![]()
මාත් දුම් පරීක්ෂාවට දානකොට සර්විස් එකට 100Km වගේ තිබ්බෙත්.... බයේ දැම්මේ ෆේල් කේස් එකක් එයිද කියලා..... එයාර් ෆිල්ටරේවත් සුද්ද කරලා නෙවේ නේ ගියේ..... ඒත් පාස්...... 
කවුද බන් මේ කොන්ඩේ spike කරපු කොල්ලා????????
^
^
^
^
^
![]()


සුභ උදෑසනක් සිංහළු.....![]()
සුභ උදෑසනක් සිංහළු.....![]()

මචන්ලා කාගේ ගාව හරි තියෙනවද පන්චිකාවත්තේ ජානක මෝටර්ස් එකේ නම්බර් එක?