ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කවුද ඩො වල්????නැ යකෝ මට උනේ නැහැ..exam බන් 25 පාඩම් කරනවා.
එල එල හොඳට පාඩම් කරලා ගොඩ දාගනින් :yes:
ඇයි බන් උබේ දුම් පරීක්ශාව ෆේල්?? මගේ පල්සර් එක මම ජීවිතේට ඕකට ගෙනියද්දි එයාර් ෆිල්ටරේ වත් සුද්ද කරන්නේ නැහැ ඒ වුනාට ඒක වන් ශොට් පාස්නේ බන්:yes::yes:
අනේ මන්දා බන්.ගිය පාරනම් මොකවත් නැතුව ගිහින් ටෙස්ට් කළා කිසි අවුලක් උනේ නෑ.මේ පාර තමා කෙල උනේ :sorry:
අද 6 වෙනිද නේ... අදට මාස 7ක් යකෝ කකුල කඩාගෙන....:baffled:
මනුස්සයෙක්ගේ අතක් පයක් කැඩුනම එයාගේ ජිවිතේ කොච්චර දේවල් අත පසුවෙනවද නේද බන්.ඒ ගැන හිතන කොටනම් පිස්සු වගේ
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් උබේ දුම් පරීක්ශාව ෆේල්?? මගේ පල්සර් එක මම ජීවිතේට ඕකට ගෙනියද්දි එයාර් ෆිල්ටරේ වත් සුද්ද කරන්නේ නැහැ ඒ වුනාට ඒක වන් ශොට් පාස්නේ බන්:yes::yes:

    :yes: මාත් දුම් පරීක්ෂාවට දානකොට සර්විස් එකට 100Km වගේ තිබ්බෙත්.... බයේ දැම්මේ ෆේල් කේස් එකක් එයිද කියලා..... එයාර් ෆිල්ටරේවත් සුද්ද කරලා නෙවේ නේ ගියේ..... ඒත් පාස්...... :love:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කවුද බන් මේ කොන්ඩේ spike කරපු කොල්ලා????????:confused::confused::confused::eek::eek::eek:
    ^
    ^
    ^
    ^
    ^


    2i1nu53.jpg
     
    Last edited:

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මචන්ලා කාගේ ගාව හරි තියෙනවද පන්චිකාවත්තේ ජානක මෝටර්ස් එකේ නම්බර් එක?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    මචෝ මේ කැල්ල ගන්න තියෙන්නේ කොහෙද, නැත්තම් මේවගේ තියෙන වෙන බයික් එකක් දන්නවද. මගේ එකේ මේක නැ බන්,

    මේකෙන් තමා brake ගැහුවම ඒ ලීවරය උඩට ගේන්නේ
    spring එක නමේ මම රවුම් කරලා තියෙන කැල්ල

    මේක හොයා ගන්න ඕනෑ


    rr8io9.jpg


    eba987.jpg


    ඇඩේ ලොකු උදව්වක් බන්
     
    Last edited:
    Status
    Not open for further replies.