ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    10168059_428476577312329_8498398507012634618_n.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඉන්දියන් බයික් මොකට ලංකාවට ගේනවද මන්දා, ජපන් ඒවා තව ටිකක් ගාන අඩු කරා නම්, එවල පාට් ලංකාවට ගේනවා නම් 1980-1998 වගේ ජපන් බයික් විතරයි ලංකාවේ තියෙන්නේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් බයික් මොකට ලංකාවට ගේනවද මන්දා, ජපන් ඒවා තව ටිකක් ගාන අඩු කරා නම්, එවල පාට් ලංකාවට ගේනවා නම් 1980-1998 වගේ ජපන් බයික් විතරයි ලංකාවේ තියෙන්නේ.
    උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙ :oo: උබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම් :P මතක නැතැයි ? :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙ :oo: උබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම් :P මතක නැතැයි ? :sorry:

    ජරා කට් එක හීරො කුකුලොහ් :rolleyes::rofl:

    කොටලු මොඩල් එක කොහොමෙයි ? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙ :oo: උබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම් :P මතක නැතැයි ? :sorry:

    :rofl: හෆොයි....... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙ :oo: උබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම් :P මතක නැතැයි ? :sorry:

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙ :oo: උබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම් :P මතක නැතැයි ? :sorry:

    බේබි චානකගේ ලිං සීසන් එක පටන් අරන් :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙ :oo: උබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම් :P මතක නැතැයි ? :sorry:

    ජපන් බයික් වලින් තමා පුරුදු වුනේ, උබ වගේ කොටලු මොඩල් වලින් නෙමේ,

    මුලින්ම පැද්දේ ජපන් එකක් තමා එකේ නම නම් මතක නැ honda 125 2cylinder එකක්, ගමේ දී ඊට පස්සේ cd 90 එක, ඊට පස්සේ tvs 125 එකක් ඊට පස්සේ pulsar එක
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් බයික් වලින් තමා පුරුදු වුනේ, උබ වගේ කොටලු මොඩල් වලින් නෙමේ,මුලින්ම පැද්දේ ජපන් එකක් තමා එකේ නම නම් මතක නැ honda 125 2cylinder එකක්, ගමේ දී ඊට පස්සේ cd 90 එක, ඊට පස්සේ tvs 125 එකක් ඊට පස්සේ pulsar එක

    ඕකෙ බොස් නෝ ප්‍රොබ්ස් :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් ලා මගේ දකුණු පැත්තේ side mirror එකේ holder එක කැඩිලා බන්, එකට කරන්න දෙයක් නැති වෙයිද

    2vmyijl.jpg

    මගේ VTR එකෙත් ඕක මුලින්ම කඩලා ගිහින් බං..උබේ නම් පලුවක්‌ හරි තියෙනවා...ඕවා පුරවන ඩයල් ඉන්නවා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18032053 said:
    ආ‍ පුතාලා ...........කාලෙකින් ආවේ මේ පැත්තේ...:D

    ආ ජන්තු මාමේ..:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    තෙල් කිරිල්ල තමා නේද ජපන් වල අඩු.....?? :rolleyes:

    ජන්තු අයියා;18032069 said:
    මගේ VTR එකෙත් ඕක මුලින්ම කඩලා ගිහින් බං..උබේ නම් පලුවක්‌ හරි තියෙනවා...ඕවා පුරවන ඩයල් ඉන්නවා..

    oya magul kadenava ban. mama vena kallak set kara.. ova puravala hadanna puluwan janaka eka isaraha porak innava, u hadanava, mata genna kiuwa hadala dennam kiyala passe velavaka gihin hada ganna ona
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oya magul kadenava ban. mama vena kallak set kara.. ova puravala hadanna puluwan janaka eka isaraha porak innava, u hadanava, mata genna kiuwa hadala dennam kiyala passe velavaka gihin hada ganna ona

    උඹ වැටුන විදිය අනුව තමා බන්.. නැත්නම් සයිඩ් කණ්නාඩිය කැරකිලා ගැලවෙන්න තියෙන්නේ...:yes: මගෙ එකේ ඕවට මොකුත් වෙලා නෑ වැටුනට. සයිඩ් කණ්නාඩි නම් කෑලි.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18032069 said:
    මගේ VTR එකෙත් ඕක මුලින්ම කඩලා ගිහින් බං..උබේ නම් පලුවක්‌ හරි තියෙනවා...ඕවා පුරවන ඩයල් ඉන්නවා..
    ජන්තු මාමෙ මොකෝ VTR එකට උනේ වික්කද :eek:
     
    Status
    Not open for further replies.