තොට කිව්වා නේද අඩුවට කරලා දෙන්නම් වරෙන් කියලා..... ඈහුවද පණ්ඩිතයා.......??
![]()
![]()
on the spot eke 15k
sri lanka eke 13k
sri lanka eke danma oya deka vitharayi ban hoda
තොට කිව්වා නේද අඩුවට කරලා දෙන්නම් වරෙන් කියලා..... ඈහුවද පණ්ඩිතයා.......??
![]()
![]()
උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙඉන්දියන් බයික් මොකට ලංකාවට ගේනවද මන්දා, ජපන් ඒවා තව ටිකක් ගාන අඩු කරා නම්, එවල පාට් ලංකාවට ගේනවා නම් 1980-1998 වගේ ජපන් බයික් විතරයි ලංකාවේ තියෙන්නේ.
උබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම්
මතක නැතැයි ? 
උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙඋබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම්
මතක නැතැයි ?
![]()

උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙඋබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම්
මතක නැතැයි ?
![]()
හෆොයි....... 

ලිං රැල්ල නැගලා යයිද?![]()

උබත් නිකන් ටෝක් දෙන්නෙ හරියට ජපන් බයික් එකක් උපන් දවසෙ ඉන්දල පැද්ද වගේනෙඋබත් පල්සරයක් පදිනව ලාවට මතකයි මටනම්
මතක නැතැයි ?
![]()
ජපන් බයික් වලින් තමා පුරුදු වුනේ, උබ වගේ කොටලු මොඩල් වලින් නෙමේ,මුලින්ම පැද්දේ ජපන් එකක් තමා එකේ නම නම් මතක නැ honda 125 2cylinder එකක්, ගමේ දී ඊට පස්සේ cd 90 එක, ඊට පස්සේ tvs 125 එකක් ඊට පස්සේ pulsar එක

මචන් ලා මගේ දකුණු පැත්තේ side mirror එකේ holder එක කැඩිලා බන්, එකට කරන්න දෙයක් නැති වෙයිද
![]()
ජන්තු අයියා;18032053 said:ආ පුතාලා ...........කාලෙකින් ආවේ මේ පැත්තේ...![]()

තෙල් කිරිල්ල තමා නේද ජපන් වල අඩු.....??![]()
ජන්තු අයියා;18032069 said:මගේ VTR එකෙත් ඕක මුලින්ම කඩලා ගිහින් බං..උබේ නම් පලුවක් හරි තියෙනවා...ඕවා පුරවන ඩයල් ඉන්නවා..
oya magul kadenava ban. mama vena kallak set kara.. ova puravala hadanna puluwan janaka eka isaraha porak innava, u hadanava, mata genna kiuwa hadala dennam kiyala passe velavaka gihin hada ganna ona
මගෙ එකේ ඕවට මොකුත් වෙලා නෑ වැටුනට. සයිඩ් කණ්නාඩි නම් කෑලි.
ජන්තු මාමෙ මොකෝ VTR එකට උනේ වික්කදජන්තු අයියා;18032069 said:මගේ VTR එකෙත් ඕක මුලින්ම කඩලා ගිහින් බං..උබේ නම් පලුවක් හරි තියෙනවා...ඕවා පුරවන ඩයල් ඉන්නවා..