~ ~ Elakiri Paddock ~ ~

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර

:yes:
අයිතිකාරයා අපි ආපහු ආවම උගේ තත්ත්වෙත් පෙන්නුවා. ජරා මනුස්සයෙක්. රුපියල් පන්දාහකට කොටන්න හදල ඒක දෙදාහකට බැස්සුවා. අන්තිමට රස්තියාදු වෙලා හරි සේරම සල්ලි අරන් ආව.
 

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    la custom 1.50 කට ගන්න පුළුවන් කියල තමයි ගල හදන ඩයල් එක කිව්වේ. :baffled:
    2ක් නම් බෑ මචන් දැනට. ට්‍රේල් බයික් එකක් ගත්තොත් නම් ගෙදර එන්න වෙන්නේ නෑ. standard/cruiser තමයි බලන්නේ(හම ගහන්න පුළුවන් sport කොයින්ද 1.50 ට).
    leak බලන්න නම් වතුර වත් දාන්න වෙනවා මොකද දාර සේරම අත ගාල torch ගහලත් අතුල බැලුවට පෙනුනේ නෑ. balance නම් ලොකු අවුලක් දැනුනේ නෑ(ගල පැදලා custom එකක් පදිනකොට හැබැයි මොංගල් වගේ :D ) හැබැයි accident වෙලා තියෙන්න පුළුවන් නැත්තම් මීටර් අලුතෙන් දාන්නේ නෑ නේ?
    cruiser type බයික් මොනවද මචන් වෙන තියෙන්නේ මේ ගානට සෙට් වෙන?
    (volty එක මචන් ටිකක් boring වගේ බන්. අන්තිම option එකට තමයි තියන් ඉන්නේ ඒක)
    you must spread some reputation...blah blah blah.

    ganna puluwan pattama amarui oya ganata thiyena ewa pattama gahapuwa thiyenne bn..kohomath samahara bike hadana un ganneth patta gahapuwa aduwata..unta hada hada duwanna.. :lol::lol::lol:

    sirawata..wenasma riding position 2kne thiyenne..aniwa ubata mongal wei oya 2 paddoth :lol::lol::lol::lol::lol::lol:

    oya ganata thiyena wena ewa gana nam idea ekak na macho..
    :sorry::sorry:

    :yes:
    අයිතිකාරයා අපි ආපහු ආවම උගේ තත්ත්වෙත් පෙන්නුවා. ජරා මනුස්සයෙක්. රුපියල් පන්දාහකට කොටන්න හදල ඒක දෙදාහකට බැස්සුවා. අන්තිමට රස්තියාදු වෙලා හරි සේරම සල්ලි අරන් ආව.

    eka athakin u tikak hodai..samaharu mchn kuvithansiya liyala deal eka karata passe aye refund karanne na ohoma loweth..
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Honda_Phantom_TA200_2004_Right_Side.JPG

    :D
    not the actual photos btw.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    තවම තිබේ. :love:
    අර phantom ලබු ගෙඩිය වගේ නෙමයි. කොහේ හරි ගිහිල්ල ආවම හිනා වේවි බයික් එකෙන් බහින්නේ.


    hinawak enne nathi wei da ban meka bike ekak nemei jet ekak ne. :D sadde wadi redde beat can eka nisa. thawa tikakin gihin original exhaust ekak aran enawa. :love:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    yamaha mt 07(fz 07) ekak thiyenawa brand new unreg..one kukulek innwanm pm ekak dapan..(2014,1000km)..

    original reg karanna arrange karala denna puluwan..
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    1297 ලොක්කා,
    මොකෝ සද්දයක් නැත්තේ. එහෙන් මෙහෙන් රේස් තියනවා.
    අපිත් ආසයි විස්තර දැනගන්න. 2016 Moto GP බයික් වලට එක එක කතා.
    ඩැනී කියනවා, RC එන්ජින්, සස්පෙන්ෂන් අව්ල් තියනවලු,
    VR 46 කියනවා M1 එකට වැඩි බලයක් තියනවා වගේලු.
    ඔය බයික් දෙක ගැන පොඩි විස්තරයක් දාපන්කෝ මචෝ. :yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    1297 ලොක්කා,
    මොකෝ සද්දයක් නැත්තේ. එහෙන් මෙහෙන් රේස් තියනවා.
    අපිත් ආසයි විස්තර දැනගන්න. 2016 Moto GP බයික් වලට එක එක කතා.
    ඩැනී කියනවා, RC එන්ජින්, සස්පෙන්ෂන් අව්ල් තියනවලු,
    VR 46 කියනවා M1 එකට වැඩි බලයක් තියනවා වගේලු.
    ඔය බයික් දෙක ගැන පොඩි විස්තරයක් දාපන්කෝ මචෝ. :yes:

    1297 ත් කිරිය දාල ගිහින් වගේ :dull::dull::dull::(:(:(
     

    malinga91

    Member
    May 12, 2011
    59
    1
    0
    Honda Phantom 200 රෙජිස්ටර් කර ගන්න ක්‍රමයක්

    මන් Honda Phantom 200 ගන්න බැලුවා. ඒක un-registred. ගත්තොත් ඒක රෙජිස්ටර් කර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද කොල්ලනේ?
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    12821382_554559531383902_3674917347648625889_n.jpg


    මේක දැකල මානසිකව වැටිලා දණහිස් තුවාල උනා සිංහලු.
    rs250r මුණක් දාල ගලට.
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මේක දැකල මානසිකව වැටිලා දණහිස් තුවාල උනා සිංහලු.
    rs250r මුණක් දාල ගලට.

    පිස්සු හැදෙනවා. හරියට නොදැන බැලුවොත් සිරාවට අහුවෙනවා.