Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන්ඩපෙ උන් බෙදිලා ඉන්නේ.. වැඩියෙන් ඉන්නෙ සචියට

    සමසමව දෙපැත්තටම ඉන්නවා. ජෑස්,මම,කුමර456 ඉන්නවා මේ ටීම් එකේ.එක්සියා ගාව එවිල්,උපුල්,කිලර්,ඉන්ස්පයිරන් ඉන්නවා.මණ්ඩපේ සයෝ,සරා එහෙම සපෝර්ට් කරලා තියෙන්නේ ඔයාලට
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁


    අයියෝ වෝට් කරන්ඩ කලින් රෙප් එකක් දෙන්ඩත් ඔච්චරම ලෝබද බන් උබල...මනුස්සයෙක් හාල් කිලෝ එකක් පොල් ගෙඩියක් ඉල්ලන් ආවොත් එහෙම අම්මෝ....මසුරු සිටානො හොදයි බන් උබල එක්ක බලද්දි...රෙපට නහින නැහිල්ලක්...ඊයා....


    :lol::lol: උබනේ කියන්නේ මේවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ මට වැටිලා තියෙන රෙප් 25,30,20 එවමද කොහෙද බන් ...බුදු අම්මෝ ...තොපි ඕවගෙන් මගේ රෙප් කපුවනම් මම රතු වෙලා යකොව් :angry::angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රැවටුණු තරම් රේප් හින්ද මන්
    කිරියම දන්නවා නේ බන්
    රෙපුවක තරම් දැනුනා හොදින්
    වීලෙන්න ගත්තදා ඉදන්
    රැවැටුනේ නැහැ
    රවටන්නෙ නැහැ
    සටස් ගලා දැන්
    චෙක් කොරන්න

     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    සචිත් පිලෙන් තවම 1 කෙනයි රෙප් දීලා තියෙන්නේ.

    මෙය අගනා වටිනා ජන්දයකි

    Capture.png
     
    • Like
    Reactions: Ayesh Dilshan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමසමව දෙපැත්තටම ඉන්නවා. ජෑස්,මම,කුමර456 ඉන්නවා මේ ටීම් එකේ.එක්සියා ගාව එවිල්,උපුල්,කිලර්,ඉන්ස්පයිරන් ඉන්නවා.මණ්ඩපේ සයෝ,සරා එහෙම සපෝර්ට් කරලා තියෙන්නේ ඔයාලට

    ඩිල්සයි අකවුන්ට් ටිකයි සචියට්නේ😜😜😜
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මට වැටිලා තියෙන රෙප් 25,30,20 එවමද කොහෙද බන් ...බුදු අම්මෝ ...තොපි ඕවගෙන් මගේ රෙප් කපුවනම් මම රතු වෙලා යකොව් :angry::angry::angry::angry:
    සතුටුයි:P:P

    කිව්වොත් කිව්වා
    රෙප් වසන්තයක්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රෙප් දෙන්නෙ නෑ කියන්නේ නෑ.. මොකෝ සචියා අපි ගිය සැරේ එකට කඹේ ඇද්දේ..
    එඩිට් නොකරපුවා ශෙයාර් කරපන්කෝ..
    😜

    එඩිට් කරනවනම් ඔහොම එඩිට් කරන්නේ නෑනේ බන් එකම වෙලාවක් දාලා. .
    ඕවට උත්තර දෙද්දි කඹ ඇදිමේ රහස් පිට යනවා අව්ලක් නෑ මන් කියන්නම් අපේ ටීම් එකේ චැට් එකක් තියෙනවා කට්ටියම ඔන්ලයින්. .
    මෙහෙන් රෙප් දෙන්න ඕන අයගේ ලින්ක් ඒකට දානවා දාපු ගමන් කට්ටිය රෙප් දෙනවා. .
    ඔය ස්ක්‍රීන් ශොට් එහෙම අපෙන් රෙප් ලැබුන අයම පොස්ට් කරපුවා. . :cool:


    ekama welawe wetenna puluwan ban
    chat link eken danne ekai;)

    අනේමන්දා මුන් තාම කඹ හෝඩිය ඉගෙනගන්නවා. . :D



    මේ බ්‍රෝ උබ මම ගැන දන්නෙ නැත්තම් කාගෙන හරි අහල දැනගනින්..
    2.50 චීප් වැඩ නැහැ අපේ හොදේ.. දින්නත් පැරදුනත් අපිට ප්‍රශ්නයක් නෑ..
    ජරා වැඩ කරන්නෙ නෑ..
    තප්පර count වෙනවද ඕකෙ ?

    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අයියගේ නම නැහැනේ අයිය්යේ ....කෝකද අර ෆොටෝ එකත් එක්ක එකද?

    රෙප් 10ක් විතර වැටුනා අන්තිම 5 විතරයි පෙන්නේ .....:love::love::love::love:
    නම ගම එක්කම දාල ඇති චෙක් කරන්න
    ස්ක්‍රීන් ශොට් ගහලා අනිත් අයගෙත් නෙත් පාදන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගෙත් 7 ද 8ද කොහෙද තියෙනවා .....දැන් දෙන්න පටන් ගන්නවා මම .......:love::love::love:
     
    Status
    Not open for further replies.