You have given out too much Reputation in the last 24 hours, try again later.
සචියට දෙන්න සහෝ කවුරු නැතත් මම දෙනවා ලැබුන ගමන්







එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......
![]()
![]()
sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..
අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..
ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..
* කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා
![]()
අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න
EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..
ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න
සුබ අලුත් අවුරුද්දක් වේවා !


තවම එකෙක්වත් සලකලා නැහැ ......ඉතින් කොහොමද තීරණයක් ගන්නේ

Hamme atha riddenava dannam type karalama![]()
10ක් වටිනවා මගේ චන්දෙ මහත්තයෝ ......අනිත් පැත්තට පැන්නොත් 20ක් වටිනවා මහත්තයෝ ... සැලකුම් මත මේවා වෙනස් වෙනවා ඉතින්
![]()
සුභ අලුත් අවුරුද්දක් එලකිරිවාසි හැමෝටම
තර්ජන ගර්ජන හැල හැප්පිලි දුක සතුට
මැද
කඹේ අදින්නයි අපි ලෑස්ති වෙන්නේ
කණ්ඩායම් නායකයෝ දෙපල අදුර ගමු මුලින්ම
කිරියටම නාකි උණු හැමෝගෙම ආදරේ ලබාගත්ත කුකුල්ලු දෙන්නෙක්
![]()
මෙන්න දුකේදී සැපේදී උදවුවට ඉන්න කණ්ඩායම් සාමාජිකයන්
![]()
Elakiri Tug of War 2018-එලකිරි කබ ඇදිම අප්‍රේල් 8 රාත්‍රි 7 පටන් අප්‍රේල් 12 වෙනිදා රාත්‍රි 7 වෙන තෙක් කබ ඇදීමේ තරගය පවත්වනවා.
ජයගත් කණ්ඩායම සහ ලබාගත් ලකුණු එදිනම හැකි විගස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා
+කබ ඇදීම හෙවත් ජන්දය
![]()
10 points for each team member
10 පොයින්ට්ස් ලැබෙනවා ටීම් එකේ ඉන්න මෙම්බර් කෙනෙක්ට
![]()
10 x Normal voters (1 point )
සාමාන්‍ය එළකිරි මෙම්බර් ගෙනෙක්ට ලැබෙන්නේ 1 පොයින්ට් එකක් විතරයි පොයින්ට් 10 හොයා ගන්න 10 දෙනෙක් වොට් කරන්න වෙනවා
++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++
![]()
ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්
ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ
තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න
වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා
![]()
[තරගයේ නීති රීති පහත දැක්වේ.]
![]()
+vote කරන සියල්ල ජේශ්‍ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි (100+ posts)
![]()
+ '+' reputation අගයක් තිබිය යුතුයි.
+2018 ජනවාරි 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.
+ මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න පිල් 2 කට හැකියාව තියනවා
+චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.
+ පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.
![]()
+ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.
![]()
+ තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.
![]()
+ අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.
තරගය මෙතැන් සිට ආරම්භ කරනවා.
![]()
Vs
![]()
~තරග සංවිදානය ~
LazyLizard/ djnick![]()
![]()