Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙපැත්තට වැනෙනා මේ වටිනා 10 චන්දය ඔබේ කරගන්න

    සචියට දීපන් බන්..ආයෙ හිතන්ඩ දෙයක් නැ මොන රෙප්ද කොල්ල..+++++++You must spread some Reputation around before giving it to bubble butt again.:D
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙන්න ඇත්ත
    33kc12w.png

    ඔබත් මෙවැනි වංචාකරුවන්ට රැවටෙනවාද?

    රැවටුනා ඇති. ඔබේ මනාපයට වටිනාකමක් එකතුකරන්න Sachith19920726 Elakiri Brotherhood ටීම් එකට වෝට් කරන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha

    2012 වගේ ඉදන් එලකිරියෙ කබේ වෝට් ගනින්න මම නිල නොවන විදියට සම්බන්ද උනා. ඒ කවුරුත් බුලත් දීලවත් අඩගහලවත් නෙමේ. ඉන්න බැරි පු# අමාරුවට. 2012 වගේ සෙමි ඔටෝ කවුන්ට් එකක් විදියට තමා ඇප් එක තිබ්බෙ.. geethq එහෙම පුදුම කට්ටක් කාල වෝට් ගනිද්දි මටත් පොඩියට සයිඩ් සපොර්ට් එකක් දෙන්න පුලුවන් උනා. ඒත් ඒ දවස් වල ඇප් එකෙන් ගනින එකත් පට්ට කට්ටක්.. පස්සෙ ඕක වැඩි දියුනු කරල 2015 සම්පූර්ණයෙන්ම වන් ක්ලික් කවුන්ට් කරන්න පුලුවන් වෙන්න ඇප් එක හදල දුන්න. හැබැයි කිසිම ත්‍රෙඩ් එකක මගේ නමවත් නෑ. මම නම දාන්න එපා කියලමයි දුන්නෙ. ඒත් පහුගිය වාරෙ මම හදපු ඇප් එක තියෙද්දිත් මම කබ ත්‍රෙඩ් එකේ ඉද්දිත් ඇප් එකෙන් කවුන්ට් කරන්න පුලුවන් කියල හැමෝම දැනගෙන ඉද්දිත් මගෙන් අහන්නෙවත් නැතුව උන් අලුත් ඇප් එකක් හැදුව.

    සමහරවිට මම මෙ කබේට නිල නොවන විදියට හරි සම්බන්ධ වෙන එක මදි පුංචිකමක් කියල හිතන මම ගනිනවට අකමැති, හිත් අමනාපකම් ඇති අය ඉන්නව කියල එදා තමා තේරුනෙ. ඉතිං මගේ වෝට් කවුන්ට් කරන පු# අමාරුව එදා හොඳ උනා. පරණ එක හොද නැති නිසානෙ අලුත් එකක් හැදුවෙ. ඉතින් උන්ගෙන්ම මේපාරත් ඉල්ලගනින් මචන්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    NOWU0sd.png

    සචියට දෙන්න සහෝ...කවුරු නොදුන්නත් මට ලැබුන ගමන් මම රෙප් දෙනවා
    ...

    Elakiri Tug of War 2018... 04-08-2018 11:29 PM සචිත්ගෙ කණ්ඩායමට චන්දය දෙන්න +13
    ..::[Elakiri_කඹේ_Execute... 04-08-2018 11:20 PM All-time_එලකිරියන්ස් +++++++++++
    සචියගේ මනාපෙට රෙප් 04-08-2018 11:19 PM Skymicro 15rep Sachiyage team eken
    එලකිරි කඹය 2018 සචිත්... 04-08-2018 10:05 PM sachiyage team eken +17
    එලකිරි කඹය 2018 සචිත්... 04-08-2018 09:46 PM st-pierre ගෙන්

    :oo:

    එලම...

    දිගටම සප් එක දෙමු සහෝ...ජය...

    දෙපැත්තට වැනෙනා මේ වටිනා 10 චන්දය ඔබේ කරගන්න

    මෙන්න ඇත්ත
    33kc12w.png

    ඔබත් මෙවැනි වංචාකරුවන්ට රැවටෙනවාද?

    රැවටුනා ඇති. ඔබේ මනාපයට වටිනාකමක් එකතුකරන්න Sachith19920726 Elakiri Brotherhood ටීම් එකට වෝට් කරන්න.

    සචියට දුන්නාම රෙප් හම්බෙනවාලු, :oo:

    ඔය බොරු රෙප් හම්බෙනවානම් එහෙනං ඇයි චන්දේ අඩුවේන් හම්බෙලා තියෙන්නෙ

    ඔය බොරුව කරන්නෙ, කට විතරයි වැඩ නෑ :no: එක්සිලා එහෙම නෑ :yes:

    එක්සියාගෙ ටීම් එක සලකන හින්දා තමා වෝට්ස් වැඩි :oo:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    සචියට දුන්නාම රෙප් හම්බෙනවාලු, :oo:

    ඔය බොරු රෙප් හම්බෙනවානම් එහෙනං ඇයි චන්දේ අඩුවේන් හම්බෙලා තියෙන්නෙ

    ඔය බොරුව කරන්නෙ, කට විතරයි වැඩ නෑ :no: එක්සිලා එහෙම නෑ :yes:

    එක්සියාගෙ ටීම් එක සලකන හින්දා තමා වෝට්ස් වැඩි :oo:

    2015 ජනවාරි 8 අපි බොරු වලට රැවටිලා අදටත් දුක් වෙනව. :rofl::rofl: ඒ දේම අප්‍රේල් 8ත් කරගන්න එපා බ්‍රෝ :sorry::sorry::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ පාර නම් ජන්දේ දෙන්නේ වාසි වැඩිම පැත්තට..... දෙන්නම් කාසි වලට නම් දෙන්නෙම නෑ.....!!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    සචියට දුන්නාම රෙප් හම්බෙනවාලු, :oo:

    ඔය බොරු රෙප් හම්බෙනවානම් එහෙනං ඇයි චන්දේ අඩුවේන් හම්බෙලා තියෙන්නෙ

    ඔය බොරුව කරන්නෙ, කට විතරයි වැඩ නෑ :no: එක්සිලා එහෙම නෑ :yes:

    එක්සියාගෙ ටීම් එක සලකන හින්දා තමා වෝට්ස් වැඩි :oo:

    අන්න බ්‍රෝ ඔයාට විතරයි මොලේ තියෙන්නේ.. කට්ටිය සචියාගෙන් රෙප් අරන් අපිට චන්දෙ ගහනවා. :rolleyes::rolleyes: මුන් රැවටෙනවා උන්ට චන්දයක් ආවා කියලා :lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    සචියට දුන්නාම රෙප් හම්බෙනවාලු, :oo:

    ඔය බොරු රෙප් හම්බෙනවානම් එහෙනං ඇයි චන්දේ අඩුවේන් හම්බෙලා තියෙන්නෙ

    ඔය බොරුව කරන්නෙ, කට විතරයි වැඩ නෑ :no: එක්සිලා එහෙම නෑ :yes:

    එක්සියාගෙ ටීම් එක සලකන හින්දා තමා වෝට්ස් වැඩි :oo:

    Mata nam danata Sachiyage team eken rep dunne. Ubalage team eken rep 10+ kiyala 1+ rep ekak dila horu tika. Eye Exi PM ekak dala vote karanna kiwwa. But rep wadiyen dena team ekata denne dan namPM eka roll karala mamama gaha gannam.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ

    අන්න බ්‍රෝ ඔයාට විතරයි මොලේ තියෙන්නේ.. කට්ටිය සචියාගෙන් රෙප් අරන් අපිට චන්දෙ ගහනවා. :rolleyes::rolleyes: මුන් රැවටෙනවා උන්ට චන්දයක් ආවා කියලා :lol::lol::lol:

    ඒකනම් මටත් තේරිලා තියෙන්නේ:sorry::sorry:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    NOWU0sd.png

    සචියට වෝට් කරමු කොල්ලනේ

    සචිත් අයියට වොට් කලා දැන් ඉතින් පොරොන්දු උන රෙප් 400ය දුන්නනම් නේද හොද දැන් 549 රෙප් අගය ඒකියන්නේ949 ට වෙනකම් දෙන්න ඔනේ හරි නම් මට දුන්නොත් ඒ ගැන පෝස්ට් එකක් දානවා අනිත් අයට පේන්නම
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    2012 වගේ ඉදන් එලකිරියෙ කබේ වෝට් ගනින්න මම නිල නොවන විදියට සම්බන්ද උනා. ඒ කවුරුත් බුලත් දීලවත් අඩගහලවත් නෙමේ. ඉන්න බැරි පු# අමාරුවට. 2012 වගේ සෙමි ඔටෝ කවුන්ට් එකක් විදියට තමා ඇප් එක තිබ්බෙ.. geethq එහෙම පුදුම කට්ටක් කාල වෝට් ගනිද්දි මටත් පොඩියට සයිඩ් සපොර්ට් එකක් දෙන්න පුලුවන් උනා. ඒත් ඒ දවස් වල ඇප් එකෙන් ගනින එකත් පට්ට කට්ටක්.. පස්සෙ ඕක වැඩි දියුනු කරල 2015 සම්පූර්ණයෙන්ම වන් ක්ලික් කවුන්ට් කරන්න පුලුවන් වෙන්න ඇප් එක හදල දුන්න. හැබැයි කිසිම ත්‍රෙඩ් එකක මගේ නමවත් නෑ. මම නම දාන්න එපා කියලමයි දුන්නෙ. ඒත් පහුගිය වාරෙ මම හදපු ඇප් එක තියෙද්දිත් මම කබ ත්‍රෙඩ් එකේ ඉද්දිත් ඇප් එකෙන් කවුන්ට් කරන්න පුලුවන් කියල හැමෝම දැනගෙන ඉද්දිත් මගෙන් අහන්නෙවත් නැතුව උන් අලුත් ඇප් එකක් හැදුව.

    සමහරවිට මම මෙ කබේට නිල නොවන විදියට හරි සම්බන්ධ වෙන එක මදි පුංචිකමක් කියල හිතන මම ගනිනවට අකමැති, හිත් අමනාපකම් ඇති අය ඉන්නව කියල එදා තමා තේරුනෙ. ඉතිං මගේ වෝට් කවුන්ට් කරන පු# අමාරුව එදා හොඳ උනා. පරණ එක හොද නැති නිසානෙ අලුත් එකක් හැදුවෙ. ඉතින් උන්ගෙන්ම මේපාරත් ඉල්ලගනින් මචන්..

    ගිය පාර කඹේ කලේ මම මචන්
    මං පැහැදිලිව උබේ ඉල්ලුව vote ගනින්න උබේ උදවුව
    උබ ඔය කතාව එදා කිවේ නැ
    එදා උබ හා කියලා චන්දෙ ගනින වෙලාවේ missing උනා
    ඒ වෙලේ මාරම අසරණ උනා අපි
    පැහැදිලිවම මං කියන්නේ
    මං උබෙන් අහද්දී උබ හා කියලයි එදා මග ඇරියේ
    තනුජක අයියා ශමියා තිලින මල්ලි අපි ඊළගට චන්ද ටික අතින් ගනින්න ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා
    චන්ද අතින් ගනින්න හැදුවේ 1500 විතර
    එහෙම වැඩක උබ කලේ එදා
    උබ මේ කියන ඒවා මටද නැද්ද මං දන්නේ නැ කියන්නේ උබ එදා මටයි එහෙම කලේ
    මං අඩුවේ නැ අතින් ගනින්න හදද්දී තමා අර කට්ටිය ආවේ මල්ලි අපි වැඩේ කරමු කමක් නැ කියලා
    එවෙලෙයි චරිතට කතා කරලා බලමු කියල තනුජක අයියා සොෆ්ට්වෙයාර් එක ගෙනාවේ
    උබත් එක්ක මට ඒ අවුලක් තිබ්බෙත් නැ
    මං එකත් අමතක කරලා අද උබෙන් ගනිමු නේද මචන් අහද්දී උබ මෙහෙම කියනව නම්
    උබ කවුද මම කවුද මේකේ උන් තීරණේ කරයි මචන්
     
    Status
    Not open for further replies.