Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ නමෙන් නෙමේ මම ඉස්සර හිටියේ
    පරණ නම්බර් එක වැඩද? මම වෙලාවක කෝල් එකක් දෙන්නම් කෝ :)
    mokadda tiyenne airtel or mobitel nam wada na dan thiyenne dialog ekak awrudu ganaka indan
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජෙට් ලයිනර් යනකොට උ හිටියදහ් කියලා මෙමරියක් නැහ් .. හිටියා වගෙහ්
    හැබැයි ජෙට්ලයිනර් කියන්නෙහ් එලකිරියෙ එදා මෙදා තුර වෙච්ච ලොකුම ඔන්ලයි දුසනයක් තමා :lol::lol::lol:
    මෙයින් කැරැක්ටරේ සචි :rofl:

    ඔව් ඔව් gt ය ගෙ සීන් එකක් නේද..
    අරූ හිටිය ඒකෙත් blacka එහෙම කොන්ඩේ වවාගෙන ඇවිත් හිටිය කිව්ව ඕකා..
    ඕව කියනව බන් සේරම..
    බිව්වම පට්ට ආතල් ඕකා

    :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    286mio.jpg
     
    • Like
    Reactions: raman2

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ නමෙන් නෙමේ මම ඉස්සර හිටියේ
    පරණ නම්බර් එක වැඩද? මම වෙලාවක කෝල් එකක් දෙන්නම් කෝ :)
    ඔකා දැක්කොත් බුවා නැත්තම් එබුවා :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl: අපෝ ඌ ගැන කතා කරලා වැඩක් නෑ. එළකිරි එක විකුනන්නත් කෝටේෂන් දීල තිබ්බ GT දන්නෙත් නැතුව මූ සල්ලිත් අරගෙන. දැන් පොර ආගමත් මාරු කරලා කෙල්ලෙක් ට බෝලයක් බස්සල රට.
    මූ සැහෙන්න පිරිසකට පොලු රාශියක් තියල පැනපු එකෙක්.

    බුදු අම්මෝ යකෝ..
    ඕව අහලවත් නෑ සිරාවට..
    මූ අමර කැ*යෙක් නෙ

    :lol:
     
    Status
    Not open for further replies.