FLU SHOT ගහගත්ත උන් ඉන්නවද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    FLU SHOT ගහගත්ත උන් ඉන්නවද?

    FLU SHOT ගහගත්ත උන් ඉන්නවද?අවුරුද්දක් යනකන් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැලු නේද.මට නම් එපාම කරපු ලෙඩක් ඔය හෙම්බිරිස්සාව:angry:.හැදුනොත් සති දෙකක් ලෙඩම තමයි.නිදාගන්නත් බැහැ.කීය ගියත් ගහගන්න ඕන.ගහගත්ත උන් ඉන්නවනම් කියපන්කො විස්තර:).

    Flu-Vaccine-600.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ehema ewath thiyenawada bn ?

    :shocked:උබ දන්නේ නැද්ද?පොඩි උන්ටත් ගහනවා බන්.ආයේ ඉතින් අවුරුද්දක් යනකන් හෙම්බා පැත්ත පලාතක නැහැ.ගෙදර ඔක්කොටම හැදුනත් flu shot එක උබ ගහගෙන තිබ්බොත් උබට හැදෙන්නේ නැහැ.:no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ ගෙදර බැල්ලිට ගැහුවා පනු අමාරැවට දැන් හරි

    ඇයි බන් බැල්ලිට ගැහුවෙ ඒකි මොකද්ද කරපු වරද :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම එකක් ඇහුවෙත් අදයි :sorry:

    මට දැන් දවස් තුන හතරකට උඩදි හැදිල මම පස්පංගුව තම්බන් බිව්ව :yes: දෙපාරයි බිව්වෙ දැන් හොඳටම හොඳයි ඊයෙ රෑත් හීතලෙ වෙවුල වෙවුල පැයක් විතර නෑව කිසි අවුලක් නෑ :)

    කලිං විටමින් සී ඇමොක්සිලීන් සෙටිරිසින් ඔක්කොම ගැහුව ඒත් සතියක් වත් යනව බං :sorry: පස් පංගුවට ඊට වඩා ඉක්මනට හොඳ වුනා :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    vitamin c tablet aran beepanko sathiyata 2k 3k ethakotath hadenne na

    ඕවා බොරු කතා මචන්.හෙම්බා හැදුන එකෙක් ලග උබ පැය බාගයක් හිටියොත් උබට හැදෙනවා අනිවා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔහොම එකක් ඇහුවෙත් අදයි :sorry:

    මට දැන් දවස් තුන හතරකට උඩදි හැදිල මම පස්පංගුව තම්බන් බිව්ව :yes: දෙපාරයි බිව්වෙ දැන් හොඳටම හොඳයි ඊයෙ රෑත් හීතලෙ වෙවුල වෙවුල පැයක් විතර නෑව කිසි අවුලක් නෑ :)

    කලිං විටමින් සී ඇමොක්සිලීන් සෙටිරිසින් ඔක්කොම ගැහුව ඒත් සතියක් වත් යනව බං :sorry: පස් පංගුවට ඊට වඩා ඉක්මනට හොඳ වුනා :yes:

    මේකනේ බන්.සමහර උන්ට හෙම්බා ඒ තරම් අමාරුවක් නැහැ හැදුනට.ඉක්මනට හොද වෙනවා.එත් සමහර උන්ට පට්ට විදිහට අමාරු වෙනවා.මට වගේ.:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකනේ බන්.සමහර උන්ට හෙම්බා ඒ තරම් අමාරුවක් නැහැ හැදුනට.ඉක්මනට හොද වෙනවා.එත් සමහර උන්ට පට්ට විදිහට අමාරු වෙනවා.මට වගේ.:(

    ඒ පෙලක් වෙලාවට බං. මටත් හොඳටම අමාරු වෙන්නත් හැදිල තියෙනව ගානක් නැති වෙන්නත් හැදිල තියෙනව :yes: කෝකටත් එක්ක පස්පංගුවක් ගහල බලපංකො :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඒ පෙලක් වෙලාවට බං. මටත් හොඳටම අමාරු වෙන්නත් හැදිල තියෙනව ගානක් නැති වෙන්නත් හැදිල තියෙනව :yes: කෝකටත් එක්ක පස්පංගුවක් ගහල බලපංකො :yes:

    අපෝ උබට ඉක්මනට හොද වෙනවනම් හොදයි.මහා කරුම ලෙඩක් බන් ඕක.පස් පංගුව තිත්තයි බන්.:baffled:උබ බොන්නේ හකුරු එක්කද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ උබට ඉක්මනට හොද වෙනවනම් හොදයි.මහා කරුම ලෙඩක් බන් ඕක.පස් පංගුව තිත්තයි බන්.:baffled:උබ බොන්නේ හකුරු එක්කද?

    තිත්තයි තමා ඉතිං :D මං කරන්නෙ නහය වහගෙන බීල සීනි අහුරක් කනව :sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Oka gahuwama age immunity adu wenawa neda

    ඕවා බොරු කතා බන්.ඇමරිකාවේ වගේම ලෝකේ ගොඩක් රටවල ඔක්කොම වගේ ගහගන්නවා ඔය ලෙඩ සීසන් එක එනකොට.ඒ කියන්නේ summer එක ඉවරවෙලා winter එක එන කාලේ.ඒකනේ උන් winter එකෙත් ice cream එහෙම කන්නේ.අපි වැස්ස දවසක ice cream කෑවත් අනිත් දවසේ හෙම්බා නැත්නම් සෙම.:lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔහොම එකක් ඇහුවෙත් අදයි :sorry:

    මට දැන් දවස් තුන හතරකට උඩදි හැදිල මම පස්පංගුව තම්බන් බිව්ව :yes: දෙපාරයි බිව්වෙ දැන් හොඳටම හොඳයි ඊයෙ රෑත් හීතලෙ වෙවුල වෙවුල පැයක් විතර නෑව කිසි අවුලක් නෑ :)

    කලිං විටමින් සී ඇමොක්සිලීන් සෙටිරිසින් ඔක්කොම ගැහුව ඒත් සතියක් වත් යනව බං :sorry: පස් පංගුවට ඊට වඩා ඉක්මනට හොඳ වුනා :yes:
    සිරා බ්‍රෝ, පස්පංගුව දෙපාර ගහපු ගමන් හොදවෙනව :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරා බ්‍රෝ, පස්පංගුව දෙපාර ගහපු ගමන් හොදවෙනව :yes::yes:

    අද එකක් ගැහුව ඒක සැරයි උගුරත් එක්ක දැවිල්ල හැදුන :sorry: මොනා දාලද දන්නෑ :( link එක හොඳයි :yes: