ඔන්න ඉදල ඉදල ඊයේ ගිහින් ගෙනාව Note4 එක..ඉතින් මේක ගන්න මට විස්තර දුන්න කිරියේ හැමෝටම ගොඩක් ස්තූති (ඕන දේකට උබල ටික sup එකට ඉන්න එක ලොකු දෙයක් බන්)..මේ තියෙන්නේ මන් කලින් දැම්ම thread එක (link)..
මන් ගත්තේ N910C octa core version එක..ගත්තේ Devine එකෙන්..
තව පොඩි අව්ලක් තියෙනවා..මේකේ display එකේ glass එක edges වලින් පොඩ්ඩක් curve වෙලා නිසා tempered glass එක අලෙව්වම හතර පැත්තෙන්ම පොඩ්ඩක් ඉස්සිලා තියෙන්නේ..මේකට විසදුමක් නැත්ද..?

Last edited: