MDM kiyana eka gana kiyapanko
MDM - Mobile Device Management
කම්පැනියකින් දීපු ලැප්ටොප් ෆෝන් වගේ වගේ ඩිවයිස් රිමෝට්ලි මැනේජ් කරන්න යූස් කරන සොෆ්ට්වෙයා එකක්
කම්පැනියෙන් වැඩ කරන අයට මේ ඩිවයිස් දෙන්න කලින් හරි දුන්නට පස්සෙ හරි MDM එකත් එක්ක කන්ෆිගර් කරනවා, එතකොට MDM එක හරහා ඔය ඩිවයිස් සේරම මැනේජ් කරන්න පුලුවන්
සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න අයින් කරන්න ඩේටා වයිප් කරන්න ලොක් කරන්න ඕන මගුලක් කරන්න පුලුවන්
ඕන නං කැමරා එක ඔන් කරලා බලන්න උනත් පුලුවන් සමහර MDM වලින්.
සාමාන්යෙන් ඩිවයිස් ගොඩක් තියන කම්පැනි එකක් නං ගොඩක් වෙලාවට වැඩ කරන අයට දෙන ඩිවයිස් MDM එකකින් මැනේජ් වෙන ඩිවයිස් වෙන්න පුලුවන්