GPS location Tracking ගැන ප්‍රශ්නයක්

Mar 5, 2022
5
3
3
Kandy
මචන් මම වැඩ කරන company ⁣එකෙන් ලගකදි ඇප් එකක් දිලා අපේ ලොකෙෂන් track කරන්න පටන්. පොඩිඩ මිස් උනොත් එදා වෙිල ⁣නැ😭. මචන් location එක fake කරන්න පුලුවන් විදියක් තියෙනවාද.playstore එකෙ නමි එක එක ඇප් තියෙනවා. එහෙම කරොත් උන්ට හොයා ගන්න පුළුවන් ද. වැඩිඩන්ගෙන් උපදෙසක් ඔනෙ
 
Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    . මචන් location එක fake කරන්න පුලුවන් විදියක් තියෙනවාද.playstore එකෙ නමි එක එක ඇප් තියෙනවා.
    Fake GPS kiala serach karahan
    එහෙම කරොත් උන්ට හොයා ගන්න පුළුවන් ද. වැඩිඩන්ගෙන් උපදෙසක් ඔනෙ
    kiyanna be ithin
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ලැප්ටොප් එක ලේසියෙන් ගොඩදාන්න පුලුවන්

    ඇන්ඩ්‍රොයිඩ් වල mock location දැම්මත් ඔය ට්‍රැකින් ඇප් එක හරියට හදලා නං mock location එක ඩිටෙක් කරලා උඹ ලොකේශන් එක ෆේක් කරන්න ට්‍රයි කරා කියලා අප්ඩේට් කරවන්න පුලුවන්

    සාමාන්‍යෙන් අපි ඩිවලොප් කරන සේරම ඇප් වලට වගේ mock location දාල තිබුනොත් හරි root කරපු ඩිවයිස් නං දාල ඇප් එක වැඩ නොකරන්න ලොජික් දානවා

    මෙහෙම කරන්න පුලුවන් ඕන නං, Android emulator එකක් දාල ඒකට ඔය කියන ඇප් එක දාල එමියුලේටරේට ෆේක් ලොකේශන් සෙට් කරන්න පුලුවන්, හැබැයි උඹලට ඔෆිස් එකෙන් දීල තියන ෆෝන් එකක් නං හරි ෆෝන් එක MDM එකකින් මැනේජ් කරනවා නං ඕක කරන්න බැහැ
    MDM එකක් තියනවා නං fake location ඇප් දැම්මත් ඔෆිස් එකට නිකන්ම බලාගන්න පුලුවන් ෆේක් ලොකේශන් ඇප් එකක් දැම්මා කියලා
     
    • Like
    Reactions: ITGuy25

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    wadakarana welawedi witharaine ? anith welawata track karanne na kiyala sure da ?

    FakeGPS wage app ekakin puluwan fake location ekak denna.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    ලැප්ටොප් එක ලේසියෙන් ගොඩදාන්න පුලුවන්

    ඇන්ඩ්‍රොයිඩ් වල mock location දැම්මත් ඔය ට්‍රැකින් ඇප් එක හරියට හදලා නං mock location එක ඩිටෙක් කරලා උඹ ලොකේශන් එක ෆේක් කරන්න ට්‍රයි කරා කියලා අප්ඩේට් කරවන්න පුලුවන්

    සාමාන්‍යෙන් අපි ඩිවලොප් කරන සේරම ඇප් වලට වගේ mock location දාල තිබුනොත් හරි root කරපු ඩිවයිස් නං දාල ඇප් එක වැඩ නොකරන්න ලොජික් දානවා

    මෙහෙම කරන්න පුලුවන් ඕන නං, Android emulator එකක් දාල ඒකට ඔය කියන ඇප් එක දාල එමියුලේටරේට ෆේක් ලොකේශන් සෙට් කරන්න පුලුවන්, හැබැයි උඹලට ඔෆිස් එකෙන් දීල තියන ෆෝන් එකක් නං හරි ෆෝන් එක MDM එකකින් මැනේජ් කරනවා නං ඕක කරන්න බැහැ
    MDM එකක් තියනවා නං fake location ඇප් දැම්මත් ඔෆිස් එකට නිකන්ම බලාගන්න පුලුවන් ෆේක් ලොකේශන් ඇප් එකක් දැම්මා කියලා
    MDM kiyana eka gana kiyapanko
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    MDM kiyana eka gana kiyapanko
    MDM - Mobile Device Management

    කම්පැනියකින් දීපු ලැප්ටොප් ෆෝන් වගේ වගේ ඩිවයිස් රිමෝට්ලි මැනේජ් කරන්න යූස් කරන සොෆ්ට්වෙයා එකක්
    කම්පැනියෙන් වැඩ කරන අයට මේ ඩිවයිස් දෙන්න කලින් හරි දුන්නට පස්සෙ හරි MDM එකත් එක්ක කන්ෆිගර් කරනවා, එතකොට MDM එක හරහා ඔය ඩිවයිස් සේරම මැනේජ් කරන්න පුලුවන්
    සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න අයින් කරන්න ඩේටා වයිප් කරන්න ලොක් කරන්න ඕන මගුලක් කරන්න පුලුවන්
    ඕන නං කැමරා එක ඔන් කරලා බලන්න උනත් පුලුවන් සමහර MDM වලින්.

    සාමාන්‍යෙන් ඩිවයිස් ගොඩක් තියන කම්පැනි එකක් නං ගොඩක් වෙලාවට වැඩ කරන අයට දෙන ඩිවයිස් MDM එකකින් මැනේජ් වෙන ඩිවයිස් වෙන්න පුලුවන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොර හැත්ත
    හරියට රස්සාව කරපං
    බැරිනම් වෙන ජොබක් කරපං
    වෙන ගමන් බිමන් යන්නේ නැතුව 😒

    uba karana job eka mokadda ?
    track karanna hetuwak ati
    ape ayyala company vehicle wala fuel horen adala/ wahana wala ganja wikunala sellan tibba
    hora wada hoda na
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    whatsapp live location eka pawa realtime wenas karanna pluwan oni widiyata, oni thram tynwa play store eke podi podi apps okata.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    MDM - Mobile Device Management

    කම්පැනියකින් දීපු ලැප්ටොප් ෆෝන් වගේ වගේ ඩිවයිස් රිමෝට්ලි මැනේජ් කරන්න යූස් කරන සොෆ්ට්වෙයා එකක්
    කම්පැනියෙන් වැඩ කරන අයට මේ ඩිවයිස් දෙන්න කලින් හරි දුන්නට පස්සෙ හරි MDM එකත් එක්ක කන්ෆිගර් කරනවා, එතකොට MDM එක හරහා ඔය ඩිවයිස් සේරම මැනේජ් කරන්න පුලුවන්
    සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න අයින් කරන්න ඩේටා වයිප් කරන්න ලොක් කරන්න ඕන මගුලක් කරන්න පුලුවන්
    ඕන නං කැමරා එක ඔන් කරලා බලන්න උනත් පුලුවන් සමහර MDM වලින්.

    සාමාන්‍යෙන් ඩිවයිස් ගොඩක් තියන කම්පැනි එකක් නං ගොඩක් වෙලාවට වැඩ කරන අයට දෙන ඩිවයිස් MDM එකකින් මැනේජ් වෙන ඩිවයිස් වෙන්න පුලුවන්
    thanks ban explain kalata. habai eken userge privacy eka unath nathiwenawa neda misuse kaloth.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    thanks ban explain kalata. habai eken userge privacy eka unath nathiwenawa neda misuse kaloth.
    කම්පැනි එකෙන් දීපු ෆෝන් එකේ නැත්තං ලැප් එකේ පුද්ගලික වැඩ කරන්න එපා කියලානේ දෙන්නෙ, එතකොට ප්‍රයිවසි ප්‍රශ්නයක් නැහැ

    පුද්ගලික ෆෝන් වලට MDM දාන්නෙ නැහැ, කම්පැනියෙන් කියනවා නං ට්‍රැකින් ඇප් එක තමන්ගේ ෆෝන් එකට දාගන්න කියලා ඒකත් වැරදියි එතකොට කම්පැනියට කියන්න එහෙම ඇප් දානවා නං ඒකට කම්පැනි ෆෝන් එකක් දෙන්න කියලා