Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    2,013
    2,222
    113
    Daily
    - treadmill එකේ විනාඩි 45ක් 5.5kmh speed එකේ ඇයවිදිනවා
    - elliptical එකේ විනාඩි 20ක් ඉන්නවා
    - අනිත් තියෙන මැසින් වලින් x20 වගේ කරගෙන යනවා
    - 2pm පස්සෙ බිත්තර 2-3 හැර වෙන දෙයක් කන්නෙ නෑ
    - සති අන්ත විතරක් සමහර විට විවේක ගන්නවා..

    දැනට දවස් 16ක් කලා.. 100g ක් වත අඩු වෙලා නෑ බං 😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,427
    18,837
    113
    calorie deficit එකක් නැත්තන් මුකුත් කලාට වැඩක් නෑ

    ඉස්සෙල්ල හොයා ගනින් උඹේ maintenance calorie amount එක කීයද කියල

    ඊට පස්සේ workout එකෙන් burn වෙන ගැන calculate කරපන්

    ඊට පස්සේ කෑම එකට දාන තෙල් එකේ ඉඳන් daily calorie ගාන count කරපන්

    ඒක අඩුම තරමේ maintenance calorie amount එකට වඩා 300ක් වත් අඩු වෙන්න ඕනේ. ඕනැවට වඩා නොකා ඉන්න එක හොඳ නෑ මොකද එතකොට ඇඟ survival mode ගිහින් fat store කරගන්නවා

    අනිත් එක මොන ලබ්බෙවත් දවස් 16න් result පෙන්නන්නේ නෑ
     
    • Like
    Reactions: SomiBoyz and Ldy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,658
    69,294
    113
    Doing Too much, treadmill incline dala 25minutes karapan 5kmph,duwanna epa.oya speed eken speed awidapan.

    Anith exericse nawattapan.ewa anith dawase karapan.

    Kema godak adu karanna epa udetai retai oats,museli kapan.dawalata mas bath pooodak
    Kapan.

    uba wadiya wada danna giyoth body eka starvation mode activate karanwa ita passe ita wada mahath wenawa
     
    • Like
    Reactions: SomiBoyz

    dillido

    Well-known member
  • Sep 17, 2025
    239
    305
    63
    ඇවිදින එකෙන් එකපාර ඇගක් අඩු වෙන්නේ නෑ. හාර්ට් එක ට හොදයි වගේම ඇග ශේප් කරගන්න හොදයි... ඇග අඩු කරගන්න ඕනේ නම් ජොගින් කරන්න 7.40- 8.00 pace එකවගේ try කරලා මුලින්ම.. දවසක් ඇර දවසක් කරන්න ඇගේ ටිශු recovery වෙන්න ඕනේ නිසා.. මාසයක් දෙකක් ගියට පස්සේ දුවන ප්‍රමාණය 10% විතරක් වැඩිකරන්න.. ඕවා ක්‍රණ අතරේ සමබර හොඳ ආහාර වේලක් ගන්න..
     
    • Like
    Reactions: SK29

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,313
    10,825
    113
    මටනම් දැන් හිතිලා තියෙන්නේ Calisthenics ටිකක් කරල Cardio ටිකක් කරානම් හොඳටම ඇති කියලා. Lean athletic healthy body එකක් ඒකෙන් හදාගන්න පුලුවන්. තඩියොන්ට තමයි චුට්ටක් අවුල ඇඟ අඩු කරගන්න
     
    • Like
    Reactions: Daminduwa

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,258
    1,743
    113
    ශ්‍රී ලංකාව
    Treadmill එකේ කාලෙ අපරාදේ බං. වැඩක් නැහැ. අනික ඇඟ ඕකට හුරු වෙනවා. එහෙනම් කරන්න වෙන්නෙ පළවෙනි දවසෙ සිමෙන්ති කොට්ටයක් කරේ තියාගෙන දුවන්න ඕනෙ. දෙවනි දවසෙ කොට්ට දෙකක්. ඊළඟ දවසේ කොට්ට තුනක්.