ඇහුවට තැන්කු බන්
මාව ට්‍රාන්ස්ප්ලාන්ට් කලානේ බන් . දැන් කියන්න තරම් අව්ලක් නැ . බෙහෙත් ටික බීගෙන බීගෙන යනවා. මාසෙකට වරක් ක්ලිනික් යනවා. වැඩ ටිකත් කරගෙන යනවා
(උබලගේ කව්රුහරි වකුගඩු කෙස් තියේනම් මට කියහන්. නුවර එකෙන් ඕනේ දෙයක් කරලා දෙන්නම් . මේ ගැන නුලකුත් දන්නා ඉන්නේ බන් වෙලාවක් නැ බන් )