Hard Talk with Elysium

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :lol::lol: me tiyeneeee :P

    kochara amaruwenda me tikata uthara dunneth neda subz :rofl::P

    මේ ඉන්නේ ලේසියෙන් හොයාගන්න බැරි එක්කෙනෙක් නේ එලුස් අක්කි ................:lol::lol::lol::lol:
    ටොයි එලුස් අක්කී .......:):):):)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    කිරියෙත් ඉන්නව නේ බං පදුරු ගණිකාවන් සෙට් එකක්......:growl::growl::dull:

    avatar329688_6.gif
    :lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    අනේ මං ගැනත් හාඩ් ටෝක්ස් එකක් දාන්ඩකො :dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Elysium නෝනට අල්ලගේම පිහිටයි.. යේක කෙමති නෙද්ද අපිලගේ ආගමට එන්න?
    hapoy na:lol:
    ආ ඒ කාලෙ ඉදන්ම අපි එක්ක ෆිට් නංගි කෙනෙක්නේ.... අක්කා එක්ක තමයි මුලින්ම එලකිරි ආවේ... දැන අක්ක නෑ... නංගි විතරයි ඉන්නේ... :) මොනා උනත් හිත හොද චරිතයක්.... :)
    haha ow e kale singles club eke chat kare :D

    අහ්හ් එලුස්...
    කලක ඉදං එලකිරියේ කරක් ගහද්දි මුණ ගැහෙන චරිතයක්..
    හිත හොද කෙල්ල...
    ජයවේවා...
    :):)

    අපෝ ඔය එලුස් කියන්නෙ එළකිරියේ එපාම කරපු කෙල්ල :no::no:

    හරිම හොද කෙල්ල

    සුබ අලුත් අවුරුද්දක් වේවා එලුස්
    Esema weva Dilz :)

    ආහ්..අක්ක.:confused: එයා මගේ ෆිට් එක..ඒත් එලකිරි හිටිය කියල දන්නෙ අද... අහන්න ඕනි කෝල් එකක් දීලා..
    hehe eyage original naminmay inne ayya, pase pase eyata EK epavuna, ena eka nathara karaa eya:dull:
    Mata elakiri eke hambuna hondama yeheliyak Elysium.
    Eda indan hemogema hitha dinagaththa ahinsaka charithayak.... :love:
    :love::love:
    ely gena kiyana wadan naha :) jeewitheta hambuna hodama yeheliya :nerd:

    me wage wedagath senior member kenek ta mehama tag dapu unta henama gaha nodakin :frown::angry:

    :love:
    EK nathan mehema malli kenek hambenneth na mata :):)

    Nice to hear the voice..

    Best of Luck....

    Thanks Upul :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    hard_talk.png




    10. [FONT=&quot]ඔබත් ඔබගේ ස්වාමිපුරුෂයට හොරෙන් එළකිරි එන සාමාජිකාවක් නේද...[/FONT]? [FONT=&quot]දන්නව නම් ඩිවොස් එක ෂුවර් නේද...[/FONT]?


    Lol... [FONT=&quot]බැඳල ඉන්න එපැයි ඕකට උත්තර දෙන්න....[/FONT]



    එලි කරන්ඩදෝ.....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එළුසියම් කියන්නේ එල කෙල්ලෙක්...:D:P

    හැබැයි හාඩ් ටෝක් එකට පන බයේ හිටියා කියල අපිට ආරංචියක් ආව ඔන්න :rofl::rofl::rolleyes: