HID help

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    අඩේ මචෝ එලිය අඩුයිනේ..:sorry: කියපු කතාව ඇත්ත වගේ...:yes::yes:

    මාලඹේ පැත්තෙ ඉන්නවනම් බලන්න පුලුවන් මොකෝ වෙලා තියෙන්නේ කියලා..

    ඇත්තටම එලිය අඩුයිනේ බන්..

    මේ තියෙන්නේ මගෙ එක. මීට වඩා පොඩ්ඩක් විතර එලිය පේනව ඇහැට.

    ඔය ටයිප් එකේම ප්‍රොජෙක්ටර් එකක්. දැන් අවුරුද්දකට වැඩී දාල. තාම එලකිරි වගේ තියනවා...:yes:

    4H1uWXs.jpg

    මේකනම් නිකන් දවල් වගේනේ බන් පට්ට එලියිනේ. මෙහෙම තියනවනම් සුපිරි නේ.

    මට තේරෙන්නේ නෑ බන්, අද පාරේ යන තව කොල්ලෙක් සෙට් වෙලා උගේ HID එක ගැන ඇහුවම පිදුමත් හිතුන ඌ එක අරන්තියන්නේ 1000ට කිව්වා. පට්ට ....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේකනම් නිකන් දවල් වගේනේ බන් පට්ට එලියිනේ. මෙහෙම තියනවනම් සුපිරි නේ.

    මට තේරෙන්නේ නෑ බන්, අද පාරේ යන තව කොල්ලෙක් සෙට් වෙලා උගේ HID එක ගැන ඇහුවම පිදුමත් හිතුන ඌ එක අරන්තියන්නේ 1000ට කිව්වා. පට්ට ....

    මචන් හෙඩ් ඩිම් හරියට වැඩ නේ..?

    වෙන්න තියෙන්නේ දේවල් දෙකයි එහෙනම්. එක්කෝ ඕකෙ ඇතුලෙ රිෆ්ලෙක්ටර් එක කෙලවෙලා..

    ඒකයි මං ඇහුවේ පාවිච්චි කරපු එකක්ද ගත්තෙ කියල.

    නැත්නම් මචෝ බල්බ් එකට මොකක්හරි වෙලා. මාල්ඹේ කිට්ටුවල ඉන්නවනම් මට බල්බ් එකක් දෙන්න පුලුවන් දාල බලන්න.

    මුලින්ම පොඩ්ඩක් ප්‍රොජෙක්ටර් එක ගලෝල බලන්න බල්බ් එක එලියට පැනල එහෙමද කියල.

    ඉට්ට පස්සෙ බය නැත්නම් ගලවන්න ඇණ හතරක් තියනව ඕකෙ පිටිපස්සේ.

    ඒක ගැලෙව්වම කෑලි දෙකට ගැලවෙනවා. බලන්න ඇතුලෙ රිෆ්ලෙක්ටර් එක සවුත්තු වෙලාද කියල.:yes:

    ඇණ ටික ගලවන්න කලින් බල්බ් එක ගලෝල එලියට අරන් ඉන්න.

    තව වෙන්න එකම එක දෙයක් තියනවා.. ප්‍රොජෙක්ටර් එක ඇතුලට වතුර ගිහින් ඒවා වාෂ්ප වෙලා වගේ වැඩක් වෙලා රිෆ්ලෙක්ටර් එක යන්න පුලුවන්..

    ඔය ගානට පාඩු නෑ මචෝ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක. බය වෙන්නෙපා ඒගැන..:yes::yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    පාවිච්චි කරපු එකක් නෙමෙඉ බන්. අලුතෙන්ම පැකින් කලා දැම්මේ.

    රිෆ්ලෙක්ටරේ එකේ පොඩි කේස් එකක් තියනව එත් එකේ නෙමෙයි අවුල, මොකද කලින් තිබ්බ හැලග්ජන් එකාට ඉට වැඩා එළියක් තිබ්බ.

    උබේ බියික් එක මොකද මචන්.?

    මේක 35 වොට් එකක් .

    55 දන්නා බයයි බන් on light නිසා.

    අනේ මන්ද බන් මට විකාරයි වගේ. 7000ක් විතර වියදම් උන. සෙට් කරන්නත් එක්ක :sorry: එත් දුක නෑ එලිය තියනවනම්. බලපන් කෝ හෙට දවසත් ඉවයි නේ.

    machan oke eliya nam neti venna behe, mage Bi xenon normal HID eketh patta eliyak tiyanwa, anika Oya wagema ekak ape harinduwa use karanawa, ube light eke mona hari aulak ethi
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් හෙඩ් ඩිම් හරියට වැඩ නේ..?

    වෙන්න තියෙන්නේ දේවල් දෙකයි එහෙනම්. එක්කෝ ඕකෙ ඇතුලෙ රිෆ්ලෙක්ටර් එක කෙලවෙලා..

    ඒකයි මං ඇහුවේ පාවිච්චි කරපු එකක්ද ගත්තෙ කියල.

    නැත්නම් මචෝ බල්බ් එකට මොකක්හරි වෙලා. මාල්ඹේ කිට්ටුවල ඉන්නවනම් මට බල්බ් එකක් දෙන්න පුලුවන් දාල බලන්න.

    මුලින්ම පොඩ්ඩක් ප්‍රොජෙක්ටර් එක ගලෝල බලන්න බල්බ් එක එලියට පැනල එහෙමද කියල.

    ඉට්ට පස්සෙ බය නැත්නම් ගලවන්න ඇණ හතරක් තියනව ඕකෙ පිටිපස්සේ.

    ඒක ගැලෙව්වම කෑලි දෙකට ගැලවෙනවා. බලන්න ඇතුලෙ රිෆ්ලෙක්ටර් එක සවුත්තු වෙලාද කියල.:yes:

    ඇණ ටික ගලවන්න කලින් බල්බ් එක ගලෝල එලියට අරන් ඉන්න.

    තව වෙන්න එකම එක දෙයක් තියනවා.. ප්‍රොජෙක්ටර් එක ඇතුලට වතුර ගිහින් ඒවා වාෂ්ප වෙලා වගේ වැඩක් වෙලා රිෆ්ලෙක්ටර් එක යන්න පුලුවන්..

    ඔය ගානට පාඩු නෑ මචෝ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක. බය වෙන්නෙපා ඒගැන..:yes::yes:

    පාඩු නැද්ද බන්... එත් ඉතින් බල්බ් එක කෙලවෙලනම් වැඩක් නැති වෙයි නේද ? මට පෙන විදිහට රිෆ්ලෙක්ටර් හොදයි. එත් මේක හයි කරපු හාදය මගේ ලාම්පුවේ (ලොකු එකට ෂොට් එක දීල. සිලිකන් ගම් එක වැටිලා ජරා රෙදිකල්ලකින් අතුල්ලලා වගේ . හොදට තිබ්බ රිෆ්ලෙක්ටර් එක :sorry::sorry:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාඩු නැද්ද බන්... එත් ඉතින් බල්බ් එක කෙලවෙලනම් වැඩක් නැති වෙයි නේද ? මට පෙන විදිහට රිෆ්ලෙක්ටර් හොදයි. එත් මේක හයි කරපු හාදය මගේ ලාම්පුවේ (ලොකු එකට ෂොට් එක දීල. සිලිකන් ගම් එක වැටිලා ජරා රෙදිකල්ලකින් අතුල්ලලා වගේ . හොදට තිබ්බ රිෆ්ලෙක්ටර් එක :sorry::sorry:)

    රිෆ්ලෙක්ටර් එක එලියෙන් බැලුවට හරියට පේන්නෙ නෑ මචෝ ගලවලම බලන්න ඕනේ..

    ලොකු රිෆ්ලෙක්ටර් එක සුද්ද කරගන්න මචෝ ෂැම්පු වගේ දෙයක් දාලා..

    බ්‍රාසෝ වගේ ඒව එහෙම දාන්න එපා ඔය ඇලුමිනියම් කෝටින් එකක් තියෙන්නේ..

    ගියොත් බඩුම තමා...

    බල්බ් එක සවුත්තු වෙලානම් ඊබේ දාන්න බල්බ් එකක්...

    මුලින් බලන්නකෝ රිෆ්ලෙක්ටර් එකේ තත්වේ..:yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මටත් යුරාජ් මාමිගේ ජාතියේ බලුබ් එකක් ගන්න ඕනි...කියක් වෙයිද දැන් නැ නේද
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    රිෆ්ලෙක්ටර් එක එලියෙන් බැලුවට හරියට පේන්නෙ නෑ මචෝ ගලවලම බලන්න ඕනේ..

    ලොකු රිෆ්ලෙක්ටර් එක සුද්ද කරගන්න මචෝ ෂැම්පු වගේ දෙයක් දාලා..

    බ්‍රාසෝ වගේ ඒව එහෙම දාන්න එපා ඔය ඇලුමිනියම් කෝටින් එකක් තියෙන්නේ..

    ගියොත් බඩුම තමා...

    බල්බ් එක සවුත්තු වෙලානම් ඊබේ දාන්න බල්බ් එකක්...

    මුලින් බලන්නකෝ රිෆ්ලෙක්ටර් එකේ තත්වේ..:yes::yes:

    මට ලොකු රිෆ්ලෙක්ටර් ගැලව ගන්න ක්‍රමයක් නෑ මචෝ. මන් HID බල්බ් එකක් ගලවල බලන්නම්. ebay එනකන් ගියොත් නම් සෙට්ටපොච්චි වෙනවා sure. එක නිසා ඉක්මනට මේක දාගන්න ඕනේ. මේ දවස් වල office එකෙන් ඉක්මනට එනවා කළුවර වෙන්න කලින් :baffled:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    machan oke eliya nam neti venna behe, mage Bi xenon normal HID eketh patta eliyak tiyanwa, anika Oya wagema ekak ape harinduwa use karanawa, ube light eke mona hari aulak ethi

    මටත් හිතෙන්නේ බල්බ් එකේ අවුලක් බන් ... අයයෝ මටමයි වෙන්නේ

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID wassa welawata hena aul ban

    අනේ මටනම් එහෙම එකක් නැතෝ... පට්ට වැස්සෙ වුනත් එලිය තියනවා එලකිරි වගේ.. 6000k එකක්. ඊට වැඩි ඒවනම් කොහොමද කියන්න බෑ.. ඔහොම සීන් එකක් නම් නෑ බන්..
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    machan mata hetenne nam bulb eka bahala wage
    උබේ එක මිස් නේ බන්. සොරි මචෝ. ඔව් බන් බල්බ් එකේ වෙන්න ඕනේ මොකද ඇත්ටටම කඩේදී ටෙස්ට් කරනකොටත් මට හොද එළියක් ආවේ නෑ. එතකොට මන් කිව්වම උ කිව්වා එක පොඩ්ඩක් රත් වෙනකොට හරියයි කියලත්.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    ube bulb eke awulaknam bulb tiyanewa ganna... 600k wage wenne... mage gawa bulb ekak tiyanewa... projector ekata eka hariyanne naha....okata enne menna me wage bulb ekak...

    free-shipping-12v-35w-Xenon-bulbs-for-VAHID-projector-lens-lens-bulbs-xenon-light-Standard-and.jpg

    mege gawa tiyenne meka..

    images
     
    එල මචන් මන් ට්‍රය් කරලා බලන්නම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ube bulb eke awulaknam bulb tiyanewa ganna... 600k wage wenne... mage gawa bulb ekak tiyanewa... projector ekata eka hariyanne naha....okata enne menna me wage bulb ekak...

    free-shipping-12v-35w-Xenon-bulbs-for-VAHID-projector-lens-lens-bulbs-xenon-light-Standard-and.jpg

    mege gawa tiyenne meka..

    images

    මචෝ මෙහෙ කොහෙද ඔය බල්බ් එක තියෙන්නෙ ගන්න...:rolleyes:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචෝ මෙහෙ කොහෙද ඔය බල්බ් එක තියෙන්නෙ ගන්න...:rolleyes:

    කොහෙන්ද බන් සිරාවට ගන්න තියන්නේ . මන් බල්බ් එක ගලවල බැලුව. මට තේරෙන විදිහට එකේ එලිය අඩුයි. මන් යන එන වෙලාවට පංචිකාවත්තේ කඩවල් ඔක්කොම වහල බන්. එක්කෝ නිවාඩු දන්නා ඕනේ නැත්නම් සෙනසුරාදා යන්න ඕනේ.