අඩේ මචෝ එලිය අඩුයිනේ..කියපු කතාව ඇත්ත වගේ...
මාලඹේ පැත්තෙ ඉන්නවනම් බලන්න පුලුවන් මොකෝ වෙලා තියෙන්නේ කියලා..
ඇත්තටම එලිය අඩුයිනේ බන්..
මේ තියෙන්නේ මගෙ එක. මීට වඩා පොඩ්ඩක් විතර එලිය පේනව ඇහැට.
ඔය ටයිප් එකේම ප්‍රොජෙක්ටර් එකක්. දැන් අවුරුද්දකට වැඩී දාල. තාම එලකිරි වගේ තියනවා...
![]()
මේකනම් නිකන් දවල් වගේනේ බන් පට්ට එලියිනේ. මෙහෙම තියනවනම් සුපිරි නේ.
මට තේරෙන්නේ නෑ බන්, අද පාරේ යන තව කොල්ලෙක් සෙට් වෙලා උගේ HID එක ගැන ඇහුවම පිදුමත් හිතුන ඌ එක අරන්තියන්නේ 1000ට කිව්වා. පට්ට ....
කියපු කතාව ඇත්ත වගේ...


