ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,906
    165,741
    113
    එකමත් එක රටක
    oka newei ban apema female squad eka ekka match ekak gahawwath ape lonthayo kanna loku chance ekak tiyenawa despite the biological advantage :lol: oken kohomath kanawa lol :rolleyes:
    අඩෝ කරනවානම් සුපිරි වැඩක් තියනව අපේ රටේ උන්ව social media වලින් එකතු කරල කරවන්න.

    ලෝන්තයෝ, කෙල්ලෝ එකම දවසේ මැච් වැටුනොත් ලංකාවේ , ලෝන්තයන්ගේ ground එක හිස් කරල කෙල්ලන්ගේ මැච් එක බලන්න පට්ට සෙනගක් ගියොත් නම් අරුන්ට වහ කන්න හිතෙයි. :lol:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Ambo yko indiawa aus lata gahapu gahilla.ind vs eng ආවොත් හොදයි final.india තමා cup එක ගන්නේ.aus over confidence😀.