ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,941
    152,871
    113
    හපෝ පට්ට ස්ලෝ පිච් එකක්නෙ. බෝලෙ සෑහෙන පහතින් යන්නෙ. කිසිම බවුන්ස් එකක් නෑ. ඉන්දියන්කාරයො 160 ට එහාපැත්තෙ ගැහුවොත් අනිවා එංග්ලන්ඩ්කාරයොන්ට කෙළ වෙනවා. :dull:
     
    • Wow
    Reactions: Identity

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    හපෝ පට්ට ස්ලෝ පිච් එකක්නෙ. බෝලෙ සෑහෙන පහතින් යන්නෙ. කිසිම බවුන්ස් එකක් නෑ. ඉන්දියන්කාරයො 160 ට එහාපැත්තෙ ගැහුවොත් අනිවා එංග්ලන්ඩ්කාරයොන්ට කෙළ වෙනවා. :dull:
    171 :baffled: :baffled:
     
    • Sad
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,871
    113
    බට්ලර් අයියටයි, ලුණු බ්‍රෝටයි, ලිවින්ග්ස්ටන් උන්නැහෙටයි ආච්චි හරි කිරි අත්තා හරි වැහෙන්න කියලා තමයි දැන් ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ. 😔
     
    • Like
    Reactions: Ysa Karu

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    India v South Africa is the right match up for the final, with both undefeated in the tournament. Hopefully it's a closer contest than both the semi-finals. 🏏
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,871
    113
    chak dee india! south africa ponslage puka palanna shakthiya labewa :love:
    giphy.gif
     
    • Sad
    Reactions: Ritigala Jayasena69