ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113

    ICC එකෙන් කියක් හරි ගෙවල දාපු එඋන් ටිකක් වගේ

    15817739.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    ICC එකෙන් කියක් හරි ගෙවල දාපු එඋන් ටිකක් වගේ

    View attachment 231056
    හැබැයි මුන super 8 වගේ අවොත් නම් ටිකක් පත්තු වෙලා යයි..

    Ow Indian eka kawoth nam Eliye wage thama. IND match eka Pakistan gahai kiyala hithenawa.
    හැබැයි බන්ගලියන්ට දැන් ටිකක් හිතට හොද ඇති..
    ඕකුන් USA වලින් කාලා අවුලෙන් නේ හිටියේ..

    දැන් පක්කොත් කාපු නිසා උන්ට ඔලුව ටිකක් උස්සන් මැච් එක ගහන්නන පුලුවන්. :rofl:
    ------ Post added on Jun 7, 2024 at 7:54 PM
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    හැබැයි මුන super 8 වගේ අවොත් නම් ටිකක් පත්තු වෙලා යයි..

    හැබැයි බන්ගලියන්ට දැන් ටිකක් හිතට හොද ඇති..
    ඕකුන් USA වලින් කාලා අවුලෙන් නේ හිටියේ..

    දැන් පක්කොත් කාපු නිසා උන්ට ඔලුව ටිකක් උස්සන් මැච් එක ගහන්නන පුලුවන්. :rofl:
    ------ Post added on Jun 7, 2024 at 7:54 PM
    Bangali match ekedi wath ape ewun toss eka dinala field kaloth hodai. Bangali ekka ape ewunge batting hodai.
     
    • Haha
    Reactions: J Starlin

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    girawa pennapu eka wishwasa kra neda mitto
    ඒ මොකාද?
    nz vs afg පිච් එක කැපෙනව කිවියොන්ට එහෙම උනාම අමාරුයි ගහන්න
    අපේ මැච් එකේ අපේ උන් මොකක් උනත් බංගලින්ට ගහනව ඒකයි
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    759
    937
    93
    Busනාහිර
    ඒ මොකාද?
    nz vs afg පිච් එක කැපෙනව කිවියොන්ට එහෙම උනාම අමාරුයි ගහන්න
    අපේ මැච් එකේ අපේ උන් මොකක් උනත් බංගලින්ට ගහනව ඒකයි
    ah mn hithuwa uba meka dekala kiyla
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හෙටත් බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඒක බැග්‍රවුන්ඩ් දාන් බලන්න තමයි හිතන් ඉන්නේ ලොන්තයෝ කන හැටි.
    හෙට අපි දිනනව සෑර් 8-)

    හැබැයි බංගලින්ට ගැහුව කියල ලොන්තකම අයින් වෙන්නෙ නෑ.
    ''once a lonthaya always a lonthaya''
     
    • Like
    Reactions: emoji diaries

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හෙට අපි දිනනව සෑර් 8-)

    හැබැයි බංගලින්ට ගැහුව කියල ලොන්තකම අයින් වෙන්නෙ නෑ.
    ''once a lonthaya always a lonthaya''
    බලන් ඉදපන් දිනයි පක.උන්ගෙ bowlers ලත් එක්ක අපේ උන්ට හැරෙන්නවත් බෑ.එදා වගේ කකුල් දෙක එක තැන තියන් කලිසමේ රෙවුනා වගේ අල්ල අල්ල ඉදී.