i live kimbasI love zimbas

ape unta danmama choo gihin athiadhe, den itin okata hariyanda apita Ausilagen kanda vey neh
අපි zimbo එක්ක ගහපු series එක හරියට බැලුව නම් zimbo එසේ මෙසේ නැති උන් ටිකක් කියල තේරෙන්න ඕනේ .මේ මොකත වෙන්නෙ
අපේ series ගහපු විදියෙන්ම මට නම් තේරුනා ඕකුන් WC එකේ පිස්සුවක් කෙලිනව කියලාEkata nam hamoma love ban![]()
බලපන් යුද්දෙත් ඉවර කරල, රට හදන්නෙ නැතුව මූ(MR) පිස්සු නැටුවනෙ. අපරාදෙ.https://www.espncricinfo.com/story/...the-same-xi-before-the-1996-world-cup-1523792
පුලුවන් වෙලාවක කියවන්න. වටින ලිපියක්.
Cricinfo එකේ හොදම ලියන්නා Andrew Fidel Fernando . අනිත් එවුන් එකෙක්ටවත් මූ වගෙ හොදට ලියන්න බෑ.
Aussie T20I team eka dan out of form.adhe, den itin okata hariyanda apita Ausilagen kanda vey neh
hmm, den issara wage cricket balen nehe, kisi go ekak nehene. hebey ape un form karala ganiyda danne neheAussie T20I team eka dan out of form.
Out of form මත් නෙමෙයි උන්ගෙත් ලොන්ත Players ල ඉන්නව දැන්Aussie T20I team eka dan out of form.