Laptop Help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:

    PC HOUSE එකෙන් නම් තරහා කාරයෙකුටවත් ගන්න කියන්න එපා ......
    පීසී හවුස් කිව්වත් එකයි
    ලැප් ටොප්.එල්කේ කිව්වත් එකයි
    දෙකම එකයි
    පව් අනේ ඒවලින් බඩු ගන්න මිනිස්සු
    ගන්නව නම් හොද නමක් තියෙන කඩේකින් ගන්න ඕනා
    උසාවියෙ නඩු තියෙන ප්ලේස් වලින් නොගෙන කස්ටමස්ල දාපු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    312542_228144057248633_228131663916539_639320_312365617_n.jpg

    menna lap h ehe
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :angry::angry: තරහා කාරයෙක්ටවත් HP ගන්න කියලා කියන්න එපා..... :no::no:


    Toshiba L655 i3 එකක් ඔයාට හොදටම ඈති වෙයි කියලා මම නම් කියන්නේ..... ඕන කරන පහසුකමුත් ඔක්කොම තියෙනවා....... මම පාවිච්චි කරන්නෙත් ඒකක්.....!! :yes::yes:


    Dell හොදයි, ඒත් ගනන් වැඩි.... ඒ වගේම, පිටත නිමාව, ඉක්මනටම සවුත්තු වෙනවා... ගොඩාක් පරිස්සම් කරන්න වෙනවා ..... Vostro 3400 or 3500 වගේ බැලුවහම තේරෙයි..... :yes:

    රත් වෙන්නේ එහෙම නැද්ද? බර අඩු වෙන්නත් ඕනේ...
    කීයකට ගන්න පුලුවනිද? :)