meka kiwwoth nandamma ge ammawath badinna baha ban
![]()
Hutaaaa.........!!hari kathai bn..ubamada liwwe??මෙන්න මම මගේ නෑන්දම්මා වෙන කෙනාට කියන්න හදන සින්දුව............!!![]()
![]()
නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා
මට ඵනවා ඔරවලා
අනේ ඵනවා ඔරවලා
උඹ මලත් කමක් නෑ නැන්දේ දුව මට දීලා
දුව මට දීලා
ඔයාගෙ දුව මට දීලා
නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා
ආයෙත් ඵනවා ඔරවලා
ඵනවා ඔරවලා
වෙන කෙල්ලෝ නැතුව නෙවෙයිනේ මං ඇදෙන්නේ
නමුත් හිත ගත්තේ නැන්දගේ දුව තමයිනේ
මට යකා ගියොත් නැන්දේ
ගෙනියනවා හොරෙන් රහසේ
මට නැන්දා ඵපා දුව විතරයි වටින්නේ
කොහොමද හොදද................??![]()
![]()
Your Comments Please![]()
![]()

hehe patta(habai umba duwa ussagena gihin karaganna modakamak kiyala passe hithei buhahaa)

Danatamath aka nam therilai thiyennee.....!! 

හොදයි හොදයි
හැබැයි අහුවෙන්න එපා
ඔක නැන්දම්මගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

)
) hahahaha patta machan mage nandammatath me kaviya kiyanna ona hahahaha
