අඩෝ හදිස්සි උදව්වක් ඕන, ebay එකේ buyer කෙනෙක් refund එකක් ඉල්ලනවා $4.50ක. මගේ පේපැල් බැලන්ස් එක withdraw කළා අද මේක රිෆන්ඩ් දෙන්න ඕන නේද කියන එක අමතක වෙලා.
දැන් එතන පැය 72ක් යනකන් විත්ද්රෝවල් එක එන්නේ නෑ. පේපැල් බැලන්ස් එකක් තියෙන පින්වතෙක් මට ඩොලර් 4.60ක් වගේ එවහන්කෝ. අද තමා අන්තිම දවස මේක රිෆන්ඩ් කරන්න තියෙන. මම රුපියල් දෙන්නම් සිකුරාදා දවල් 1න් පස්සේ, අරක පැය 72න් එනවනේ. 