paypal තියෙන උන් වරෙල්ලා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    අඩෝ හදිස්සි උදව්වක් ඕන, ebay එකේ buyer කෙනෙක් refund එකක් ඉල්ලනවා $4.50ක. මගේ පේපැල් බැලන්ස් එක withdraw කළා අද මේක රිෆන්ඩ් දෙන්න ඕන නේද කියන එක අමතක වෙලා. 😥 දැන් එතන පැය 72ක් යනකන් විත්ද්රෝවල් එක එන්නේ නෑ. පේපැල් බැලන්ස් එකක් තියෙන පින්වතෙක් මට ඩොලර් 4.60ක් වගේ එවහන්කෝ. අද තමා අන්තිම දවස මේක රිෆන්ඩ් කරන්න තියෙන. මම රුපියල් දෙන්නම් සිකුරාදා දවල් 1න් පස්සේ, අරක පැය 72න් එනවනේ. 😥
     
    • Like
    Reactions: RudeAK

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    Card ekak add karala direct pay karanda barida oke?
    කාඩ් එක දාල තියෙන්නේ. ඒකෙන් කැපෙන්නේ නෑ බන් රිෆන්ඩ් වලදී. අනිවා බැලන්ස් එක තියෙන්න ඕන රිෆන්ඩ් වෙන්න ඕන ගාන.

    අවුලක් නෑ වැඩේ කරගත්ත. සල්ලි දුන්න කොල්ලෙක්. 😎😎😎
     
    • Like
    Reactions: kinkon and dilann

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කාඩ් එක දාල තියෙන්නේ. ඒකෙන් කැපෙන්නේ නෑ බන් රිෆන්ඩ් වලදී. අනිවා බැලන්ස් එක තියෙන්න ඕන රිෆන්ඩ් වෙන්න ඕන ගාන.

    අවුලක් නෑ වැඩේ කරගත්ත. සල්ලි දුන්න කොල්ලෙක්. 😎😎😎
    එළ..මට රිෆන්ඩ් එකක් ආව ලඟදි සෙල් කරන සීන් එක නම් දන්නෙ නෑ
    පේපැල් සල්ලි මෙහෙට ගන්ඩ බැරි නිසා Ebay සෙල් කරන ඒවයෙ සල්ලි ගන්නෙ කොහොමද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    එළ..මට රිෆන්ඩ් එකක් ආව ලඟදි සෙල් කරන සීන් එක නම් දන්නෙ නෑ
    පේපැල් සල්ලි මෙහෙට ගන්ඩ බැරි නිසා Ebay සෙල් කරන ඒවයෙ සල්ලි ගන්නෙ කොහොමද?
    paypal philipine widihata hadanne ban
     
    • Like
    Reactions: kinkon