muna kesewethath athanam sudu paatay lassanay muna dakkoth kiyanamko ithuru guna kathanaya hik hik

muna kesewethath athanam sudu paatay lassanay muna dakkoth kiyanamko ithuru guna kathanaya hik hik

මේ දෙන්නා අපි දෙන්නවා දාලා ගිහිල්ලා.
![]()

බැන්දට පස්සේ එක්කන් යන්නම් ඔය ඩබලත් ....!! 

බැදපු නැති කට්ටිය එක්කන් ගිහින්, අරවා මේවා කරොත් එහෙම......!!බැන්දට පස්සේ එක්කන් යන්නම් ඔය ඩබලත් ....!!
![]()

බැදපු නැති කට්ටිය එක්කන් ගිහින්, අරවා මේවා කරොත් එහෙම......!!බැන්දට පස්සේ එක්කන් යන්නම් ඔය ඩබලත් ....!!
![]()

bahinna gatthama eka paratama thamai bahinne.man lagath FB 15 ekak thibba 3 years...habai maru car eka..smooth..Somawathi Trip ~ සෝමාවතී ගමන
මෙන්න මේ භාණ්ඩේ තමා ගමන ගියේ......![]()
![]()
![]()
![]()
හැබැයි වැහි කාලෙක නම් යන්න හිතන්න එපා....අනික AC තියෙන වාහනේක ....
නැත්නම් දූවිලි නාගෙන තමා එන්න වෙන්නේ ......
![]()
![]()
මගදි දැකපු එකම සතා .....මොණරා .....
![]()
![]()
![]()
කොහොමද පාර....??![]()
![]()
242 Km ගියත් තෙල් මීටරේ බැහැලා නෑ......![]()
bahinna gatthama eka paratama thamai bahinne.man lagath FB 15 ekak thibba 3 years...habai maru car eka..smooth..

නෑ මචෝ..... මගේ එකේ නම් එහෙම අවුලක් නෑ.... එහෙම වෙන්නේ, පෙට්රල් ෆිල්ටරේ පරණ උනහම මගේ හිතේ......
මගේ FB15 එක ගත්තේ 2004.... එතකොට 24,000 Km ගානක් දුවලා තිබුනේ, unregistered
දැන් මේ ඊයේ පෙරේදා තමා 60,000 Km උනේ..... 
muna kesewethath athanam sudu paatay lassanay muna dakkoth kiyanamko ithuru guna kathanaya hik hik