Somawathi Trip ~ සෝමාවතී ගමන

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    dw5ipt.jpg

    kageda me konde :P :P :lol:

    la ela thnx for pics thama gihin ne yanna one :)
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    666
    113
    @ Lankawe oi
    ado uba oya ki veni honeymoon ekatada somavathiyata giye ???? ubata Photographer kenek venna be ban....... lassana locations hariyata aragena ne :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ දෙන්නා අපි දෙන්නවා දාලා ගිහිල්ලා.
    :(:(:(

    බැදපු නැති කට්ටිය එක්කන් ගිහින්, අරවා මේවා කරොත් එහෙම......!! :shocked:;) බැන්දට පස්සේ එක්කන් යන්නම් ඔය ඩබලත් ....!! :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැදපු නැති කට්ටිය එක්කන් ගිහින්, අරවා මේවා කරොත් එහෙම......!! :shocked:;) බැන්දට පස්සේ එක්කන් යන්නම් ඔය ඩබලත් ....!! :yes::yes:

    :eek:
    ශිකේ.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    බැදපු නැති කට්ටිය එක්කන් ගිහින්, අරවා මේවා කරොත් එහෙම......!! :shocked:;) බැන්දට පස්සේ එක්කන් යන්නම් ඔය ඩබලත් ....!! :yes::yes:

    shike chi chi chi api gena ohomai ne hithanne :frown::frown::frown::frown::frown::frown:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    Somawathi Trip ~ සෝමාවතී ගමන



    මෙන්න මේ භාණ්ඩේ තමා ගමන ගියේ...... :D :yes: :)


    29o4pjb.jpg



    හැබැයි වැහි කාලෙක නම් යන්න හිතන්න එපා.... :no: අනික AC තියෙන වාහනේක .... :D නැත්නම් දූවිලි නාගෙන තමා එන්න වෙන්නේ ...... :(



    691elw.jpg


    මගදි දැකපු එකම සතා ..... :D මොණරා ..... :)




    11jrwqa.jpg


    dmtsts.jpg



    කොහොමද පාර....?? :rolleyes:



    11h9emo.jpg


    242 Km ගියත් තෙල් මීටරේ බැහැලා නෑ...... :D :)
    bahinna gatthama eka paratama thamai bahinne.man lagath FB 15 ekak thibba 3 years...habai maru car eka..smooth..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    bahinna gatthama eka paratama thamai bahinne.man lagath FB 15 ekak thibba 3 years...habai maru car eka..smooth..

    :no::no: නෑ මචෝ..... මගේ එකේ නම් එහෙම අවුලක් නෑ.... එහෙම වෙන්නේ, පෙට්‍රල් ෆිල්ටරේ පරණ උනහම මගේ හිතේ...... :yes: මගේ FB15 එක ගත්තේ 2004.... එතකොට 24,000 Km ගානක් දුවලා තිබුනේ, unregistered :yes: දැන් මේ ඊයේ පෙරේදා තමා 60,000 Km උනේ..... :)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තුතියි,රෙප් දුන්න.ත්‍රෙඩ් එක ඉදිරියට.