Sperm test කරපු අය ඉන්නවද??
මචන්ලා මේකයි සීන් එක මට Sperm test එකක් කරන්න වෙලා..
Sperm test කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ විස්තර
මට ඩොක්ටර් කිව්වා ආසිරි එකෙන් ඩර්ඩන්ස් එකෙන් හරි ලැබ් එකටම ගිහින් සාම්පල් එක දෙන්න කියල
නැත්නම් result එක accurate නෑ කියල
දැන් මට දැනගන්න ඕන
*සම්පලේ ගන්න ඔය තැන්වල වෙනම රූම් එකක් තියේද ??
*නැත්නම් වොෂ් රූම් එකට ගිහින්ද ගන්න වෙන්නේ ??
*උදෙන්ම ගිහින් සාම්පල් දුන්නොත් එවෙලේම ටෙස්ට් එකට ගනීද ??
අපිට බබාල නැති සීන් එකක්ද කොහෙද බන් තියෙන්නේ
මේ ප්රශ්නේ නිසා wife හිතින් විඳවනවා සැහෙන්න අපේ doctor කිව්වා කෝකටත් මගේ Sperm test එක කකුත් කරගන්න කියල.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න..

කෙනෙක් එන්නේ. 