Telecome eke Tax eka yako!! Wiansai

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    එන්න LoriyaK එන්න.. මොකද මේ හොරෙන්ම ඇවිල්ල හොරෙන්ම යන්නේ?? ඊයෙත් ඇවිල්ලා නේද මේ පැත්තේ ? :lol::lol::lol:

    OzNoYGq.png
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    oya bill eke dala thiyenawa un charge karanawa widiya...front eke madde thiyenawa neda

    CEB site eke thibba kalin unit wla charges...aluth ewata update welada danna habai..math eda google search karala giye:oo::oo:

    යකෝ දෙගුණයකින් වැඩි වෙලානේ..රනිල් ඊයේ කිව්වා මිනිස්සුන්ට සහන දෙන්න කියලා බදු වැඩි කරේ..UNP ආර්ථික ඔස්තාර්.:lol::lol:

    :(:(:(
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,146
    34,739
    113
    SLT customer care එකෙන් ඇහුවා. උන් කියනවා ටැක්ස් එක 48% විතර වදිනවා කියලා.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඕකනං ලොවෙත් කරන්න බෑ :angry: උන් මාසෙන් මාසෙට ඒකක වලට එක එක ගනන් දාන්නෙ බන්

    ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.. ඉලෙක්ට්‍රිසිටි බිල් කැල්කියුලේටර්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ලයිට් බිලටනම් වැට් එක වැදිලා නෑ බන්.. අද අපේ බිල් ආවා.. වෙනදට වඩා වැඩියි.. ඒ වෙලා තියෙන්නේ මේසැරේ මාසෙට වඩා අඩු දවස් ගාණකින් ඇවිත් තියෙන්නේ.. ඒ කාලේ තුල යුනිට් ගාණ වැඩියි භාවිතා කරලා තියෙනවා.. ඒ නිසා බිල වැඩියි.. පස්සේ ඌ කිව්ව ලබන මාසෙට යුනිට් 8ක් අඩුවෙන් යූස් කරගන්න පුළුවන්නම් මේ මාසෙන් යුනිට් 8ක් ශේප් කරලා දෙන්නම් කියලා බිල අඩු කරාලා දුන්න :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    13516600_10154113680204003_3324898595442814152_n.jpg



    මේ බලපල්ලකෝ ටැක්ස් එක 1850/= එක්ස්ට්‍රා ජීබී ගත්තොත් මේ ගණන් තමයි ටැක්ස්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    ඕකනං ලොවෙත් කරන්න බෑ :angry: උන් මාසෙන් මාසෙට ඒකක වලට එක එක ගනන් දාන්නෙ බන්

    මාත් කියන්න හැදුවේ ඒක තමයි මචෝ