..::[Thank you everyone (All-time_එලකිරියන්ස්)]::..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබව දිනවන්න බෑන්ක් එකේ පට්ට බිසී වැඩ අස්සෙත් ලන්ච් රූම් එකට ගිහින් රෙප් දුන්නා.. ලොකුවට දෙයක් කරන්න බැරි උනත් පුළුවන් තරම් වෝට් කරපු උන්ට රෙප් දුන්නා.. මොනා උනත් අපේ ෆිට් එක වටිනවනේ මචන්.. දිනපු සචියගේ ටීම් එකේ උන්ට විශ් කරනවා.. ඒ වගේම සංවිධායක මණඩලයට ස්තූතියි කරන්නත් කැමතියි.. අවස්සන වශයෙන් සමස්ත එලකිරිවාසී, ලක්වාසී හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere

    එසේම වේවා:P
    අවුරුදුකාලේ නිසා බිසී වගේ:D
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    එසේම වේවා:P
    අවුරුදුකාලේ නිසා බිසී වගේ:D

    ඒකනේ බන්.. උබත් පීම් දදා, මැසෙන්ජර් වලින් පවා සෑහෙන ගේමක් දුන්නා නේහ්.. 😊😊
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩෙ හොදට ගිය :rolleyes:

    අපෙ පැත්තෙ උන් එලකිරි :yes:

    මෙම්බර්ස්ලා 300+ වොට් සෙට් වුන :cool:

    අපෙ රෙප් වලින්ම තමා ගෙම ගියෙ රෙප් ඇරෙන්න අපි බෙදපු කිසි දෙයක් නැ අත කඩන් ටයිප් කරපුවයි විතරයි වොට් ගන්න

    එහෙම කරපු අපිට මෙහෙම උනු එක ගැන දුකයි :(

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    සොහොන;23090766 said:

    සිරාවටම මටත් දුකයි බන් එත් මොනවා කරන්නද

    2009 ඉඳන් මම දැකපු මෙච්චර කාලෙකට රෙප් වලින්ම තමා ගෙම ගියෙ, රෙප් ඇරෙන්න කිසි දෙයක් බෙදුවේ නැ , අනේ මන්දා කාලේ වෙනස් තාලේ අලුත්වෙනවා වගේ

    උඹට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
     
    • Like
    Reactions: inspiron

    බොක්ක ආයෙමත් 22+12 රෙප් දෙමු ආයෙමත් සෙට් වුනොත් :rolleyes:

    මතකයිනෙ දවස් කියක් ඔක ටයිප් උනාද :yes:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    සොහොන;23090821 said:
    බොක්ක ආයෙමත් 22+12 රෙප් දෙමු ආයෙමත් සෙට් වුනොත් :rolleyes:

    මතකයිනෙ දවස් කියක් ඔක ටයිප් උනාද :yes:

    අනිවා මචෝ , සෙට් වෙමු සෙට් වෙමු
     
    • Like
    Reactions: Ultron

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    සොහොන;23090766 said:
    වැඩෙ හොදට ගිය :rolleyes:

    අපෙ පැත්තෙ උන් එලකිරි :yes:

    මෙම්බර්ස්ලා 300+ වොට් සෙට් වුන :cool:

    අපෙ රෙප් වලින්ම තමා ගෙම ගියෙ රෙප් ඇරෙන්න අපි බෙදපු කිසි දෙයක් නැ අත කඩන් ටයිප් කරපුවයි විතරයි වොට් ගන්න

    එහෙම කරපු අපිට මෙහෙම උනු එක ගැන දුකයි :(

    සිරාවටම මටත් දුකයි බන් එත් මොනවා කරන්නද

    2009 ඉඳන් මම දැකපු මෙච්චර කාලෙකට රෙප් වලින්ම තමා ගෙම ගියෙ, රෙප් ඇරෙන්න කිසි දෙයක් බෙදුවේ නැ , අනේ මන්දා කාලේ වෙනස් තාලේ අලුත්වෙනවා වගේ

    උඹට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    හොද තරගයක් දුන්නා

    :(
    සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
    :)

    :love::love::D
     
    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එළකිරි බන් පට්ට ආතල් හැබැයි උබල මරාගද්දී :lol: කඹ ඇදපු ටීම් දෙකේම එවුන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඉලග අවුරුද්දෙත් ආතල් එකක් ගනිල්ලා ජය වේවා !!