


උබව දිනවන්න බෑන්ක් එකේ පට්ට බිසී වැඩ අස්සෙත් ලන්ච් රූම් එකට ගිහින් රෙප් දුන්නා.. ලොකුවට දෙයක් කරන්න බැරි උනත් පුළුවන් තරම් වෝට් කරපු උන්ට රෙප් දුන්නා.. මොනා උනත් අපේ ෆිට් එක වටිනවනේ මචන්.. දිනපු සචියගේ ටීම් එකේ උන්ට විශ් කරනවා.. ඒ වගේම සංවිධායක මණඩලයට ස්තූතියි කරන්නත් කැමතියි.. අවස්සන වශයෙන් සමස්ත එලකිරිවාසී, ලක්වාසී හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්රාර්ථනා කරනවා..


එසේම වේවා
අවුරුදුකාලේ නිසා බිසී වගේ




සොහොන;23090766 said:වැඩෙ හොදට ගිය
අපෙ පැත්තෙ උන් එලකිරි
මෙම්බර්ස්ලා 300+ වොට් සෙට් වුන
අපෙ රෙප් වලින්ම තමා ගෙම ගියෙ රෙප් ඇරෙන්න අපි බෙදපු කිසි දෙයක් නැ අත කඩන් ටයිප් කරපුවයි විතරයි වොට් ගන්න
එහෙම කරපු අපිට මෙහෙම උනු එක ගැන දුකයි
සිරාවටම මටත් දුකයි බන් එත් මොනවා කරන්නද
2009 ඉඳන් මම දැකපු මෙච්චර කාලෙකට රෙප් වලින්ම තමා ගෙම ගියෙ, රෙප් ඇරෙන්න කිසි දෙයක් බෙදුවේ නැ , අනේ මන්දා කාලේ වෙනස් තාලේ අලුත්වෙනවා වගේ
උඹට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.


සොහොන;23090821 said:බොක්ක ආයෙමත් 22+12 රෙප් දෙමු ආයෙමත් සෙට් වුනොත්
මතකයිනෙ දවස් කියක් ඔක ටයිප් උනාද
ඒකනේ බන්.. උබත් පීම් දදා, මැසෙන්ජර් වලින් පවා සෑහෙන ගේමක් දුන්නා නේහ්..![]()


සොහොන;23090766 said:වැඩෙ හොදට ගිය
අපෙ පැත්තෙ උන් එලකිරි
මෙම්බර්ස්ලා 300+ වොට් සෙට් වුන
අපෙ රෙප් වලින්ම තමා ගෙම ගියෙ රෙප් ඇරෙන්න අපි බෙදපු කිසි දෙයක් නැ අත කඩන් ටයිප් කරපුවයි විතරයි වොට් ගන්න
එහෙම කරපු අපිට මෙහෙම උනු එක ගැන දුකයි
සිරාවටම මටත් දුකයි බන් එත් මොනවා කරන්නද
2009 ඉඳන් මම දැකපු මෙච්චර කාලෙකට රෙප් වලින්ම තමා ගෙම ගියෙ, රෙප් ඇරෙන්න කිසි දෙයක් බෙදුවේ නැ , අනේ මන්දා කාලේ වෙනස් තාලේ අලුත්වෙනවා වගේ
උඹට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
හොද තරගයක් දුන්නා
සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!



කඹ ඇදපු ටීම් දෙකේම එවුන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඉලග අවුරුද්දෙත් ආතල් එකක් ගනිල්ලා ජය වේවා !!