නෑ නෑ අපි උඩින් අරගෙන යන්නේ.........6 වෙනිදා සෙට් වෙමුකෝ.......කියන්න කතා ගොඩක් තියෙනවා............ඇත්තද? බෝට්ටුවෙද දන්නේ නෑ යන්නේ...![]()


aniwa............අනිවා,විකාරෙන් පොටො ගැහිල්ල හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ චා Photography නිර්මාතෘ චාමිකWP ටයි.
චාමිකයා පිස්සුවෙන් වගේ කරන වැඩ වලට අපිට හිනා ගියාට අන්තිමට මැක්සා 4ටෝ ටිකක් අරන් තියෙන්නේ පොරම තමයි.
තේරුනේ නෑ බෝතලේ ඉවර වෙනවා.........නියම හෙවන තැන... කිසි කරදරයක් නෑ !


ඔන්න මමත් ආවා මම ගොඩක් ට්‍රිප් ගිහින් තිබුනත් මේක තම මගේ ජීවිතේට ගිය හොදම එක ඇත්තම කියනවා නම් පට්ටම එක.
යන ගමන් උදේ පාන්දර වලියක් දාගත්තා ත්‍රීවිල් කාරයෙක් එක්ක,ඊට පස්සේ මීගමුවේ ඉදල හලාවතට යනකම් අර කැබ් 1 එක්ක අයේ එන ගමන් බස් එකයි හොදම වලිය තමා අර කාර් එක අම්මප මම නැවැත්තුව වෙලාවේ ඌ නැවැත්තුව නම් මම ඌට දෙන්න හිටියේ නිල් වෙන්න කොහෙද ඒකා සද්දේ දැම්මට වලියට අවේ නැහැනේ බන්,
මම කොච්චර හයියෙන් ගියත් මගේ ඔලුවේ හැම වෙලාවේම වැඩ කරා මගේ අතේ තමයි උබලා හැමෝම ඉන්නේ කියන එක.හැමදෙයක්ම වෙලාවට හොදටම සිද්ද උනා...චමිකයා දුන්න ආතල් නම් එමටයි මලු බනිස් ඉල්ලුව විදිය එහෙම මතකනේ ඒවා ටික ටික එලියට එයි...අපි අයේ මෙහෙම එකක් යමු මට නිකන් කහනවා වගේ ට්‍රිප් 1 නොගිහින් ලගදීම අලුත්ම එකකින් හම්බවෙමු...
ජය වේවා...



එහෙනං කඩියට ඉන්දියාවටම යන්න තිබ්බා...........ශිකේ කව්රුවත් අර අපි ආදම්ගේ පාලම බලන්න ගිය බෝට්ටුව මට එලවන්න දුන්නේ නැහැනේ![]()


අනිවා මචන් නදියා ඒ පිස්සු ගේම ගැහුවේ නැත්නම් ජෑස්බන්ඩට පහුවදා තිබුන exam එක ලියන්න බැරිවෙනවා
පස්සේ සෙට් වෙමු මචන්............පට්ටයි පට්ටයි පට්ටායි... අපරාදෙ මටත් එන්න තිබ්බෙ...
රෙප්+
නෑ නෑ අපි උඩින් අරගෙන යන්නේ.........6 වෙනිදා සෙට් වෙමුකෝ.......කියන්න කතා ගොඩක් තියෙනවා............
![]()


< 3පින්තූර ගැන, රස කතා ගැන, මඩ ගැන කියන්න කලින් කීපයක් තියෙනවා කියන්න.
මුලින්ම ස්තුතිවන්තවෙන්න ඕන සුමියට මේ ත්‍රෙඩ් එක මෙච්චර ලස්සනට කලාට.
සුමියා ගැන කියනවා නම් ට්‍රැවලර් පටං ගත්ත දවසේ ඉදන් අපිව දිරිගන්නපු අපේ හොඳම සාමාජිකයෙක්. අපි හැමෝම ගොඩක් කැමැත්තෙන් හිටියේ සුමියව අපේ ටීම් එකට එකතු කරගන්න. ගොඩක් සන්තෝසයි සුමියා අපිත් එක්ක එකතු වෙච්ච එක ගැන. දැන් උඹ අපි හැමෝගෙම සහෝදරයෙක් වගේ.
ඊ ලඟට විශේෂයෙන් අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕන නදියට... අපිව මේ ගමන මෙච්චර සාර්ථක කරගන්න පුළුවන් උනේ නදියා නිසා. අපිට බලන්න තිබුන ස්ථාන ඔක්කොම බලන්න පුළුවන් උනේ උඹ නිසා.අපි මග දිගට, බස්, කැබ්, ත්‍රීවීල් එක්ක ඇරගත්තා. ඒවා ගැන ඉදිරියේ කතා කරමු. මචං උඹ නැත්තම් මේ ට්‍රිප් එක මට මෙච්චර හොඳට ප්ලෑන් කරගන්න බෑ. ඒ නිසා උඹට විශේෂයෙන් ස්තූති කරන්න ඕන.
ඒ වගේම කලින් දවසේ රෑ ඉඳන් අපේ ගෙදර ඇවිත් උයපු චමිත්, පවිත්‍රා වගේම රූ ටත්, පට්ට උම්බලකඩ සම්බෝලයක් හදාගෙන ආපු බන්ඩාටත්, උදේ රස පරිප්පු එකක් හදාගෙන ආපු දිළුමාටත්, වතුර බූලි ගනන් උස්සගෙනාඅපු සුදු කඩියටත්, පින්තූර අරගන්න මට ගොඩක් උදවු කරපු පටාටත්.. මේ ගමන අම්මට සිරිවෙන අමතක නොවෙන ගමනක් කරපු චාමිකත් හැමෝම මේ වෙලාවේ මතක් කරන්න ඕන!
Love You All My Brothers!