Vehicle Parts !!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    කවුරු හරි දන්නවද ඔය වයිපර් එක යටින් තියෙන ප්ලාස්ටික් පැනල් එකට English වලින් කියන නම මොකද්ද කියලා ?
    ebay එකේ ඕකක් අඩුවට තිබ්බොත් ඒකක් ගේන්න ඕනෙ search කරගන්න විදිහක් නැතුව ඉන්නෙ :(

    windshield.jpg


    දන්නෙ නැත්තම් බම්ප් එකක් හරි දාල උදව් කරලා යන්න ;)