Toyota VIOS 2004 auto car එකක් කගෙ හරි ලග තියෙද? මට එකෙ O/D switch එකෙ light එක පෙන්නන්නෙ නැහැ dashboard එකෙ.. light එක පිච්චිලා වෙන්න ඔන. පොඩි photo එකක් හරි ඉන්ටෙර්නෙට් එකෙ හරි resources එකක් හොයල ඩෙන්න පුවන්ඩ friends...