කතුර ඔන්චිල්ලාවක් පහලට එනකොට මටනං මාර අමාරුවක් දැනෙන්නෙ
නිකං ඇඟම හිරිවැටිල යනව වගේ
එතකොට අභ්යවකාශෙ පාවෙන ගගනගාමීන්ට දැනෙන්නෙත් මේ වගේ නෙමේද
නිකං ඇඟම හිරිවැටිල යනව වගේ
එතකොට අභ්යවකාශෙ පාවෙන ගගනගාමීන්ට දැනෙන්නෙත් මේ වගේ නෙමේද


ඒ අමාරුව භය හින්ද

ඒ අපට ගුරුත්වය ගොඩක් හොදට දැනෙන නිසා..
අභ්යවකාශයේදී තියෙනවා ඇත්තේ වෙනම ආතල් එකක්...![]()

උඹ තට්ටු ගානකින් බිමට පනිනව කියල හිතපං (zero gravity ගන්ඩ)
එතකොට දැනෙනව ඇඟ නිකං හිරිවැටිල යනව වගේ
ඒක ගගනගාමීන්ට එක තැන හිටියත් දැනෙනව
හැබැයි ඒකට හුරු වුණාම හරියනව ඇති
පුරුද්ද හින්ද බය දැනෙනෙව ඇති...මට ගෙදර ඉඳං කරන්ඩ පුලුවන් ජොබ් මොනාද තියෙන්නෙ![]()
Freelance
විසිතුරු මසුන්(උඹේ හිතටත් හොඳයි මේක)
බල්ලො හදල විකුනන එක මේකත් හොඳ බිස්නස් එකක්
හඳුන්කූරු
පහන්තිර ඔතන එක
බිම්මල් වගාව
පොඩි කාර්මික දැනුමක් තියෙනවා නම් බයික් රෙපෙයාර් කරන එක වැඩ පුලුවන්නම් ගෙදරට ඕනතරම් වැඩ එනවා
ට්වී රේඩියෝ ඉලෙක්ට්රොනික් අයිටම් රෙපෙයාර් කරන එක
පීසී රෙපෙයාර් කරන එක
උත්සව භාණ්ඩ මඩු පුටු කුලියට දෙන එක
සිල්ලර බඩු කඩයක් පොඩියට කරන එක
හැබැයි එකක් උඹකොයිතරම් කරන්න පුකුවන් දේවල් හිය හොය ඉඳියත් වැඩක් නෑ හරියන්න හෝ වරදින්න කිසිම දෙයක් ක්රියාත්මක කරන්නේ නැත්නම්
නෑ නෑ
ඇඟට අපහසුතාවයක් දැනෙනව
බොක්ක සීතල වෙනව වගේ, එතකොට බයක් වගෙත් එනව තමා![]()
උඹ තට්ටු ගානකින් බිමට පනිනව කියල හිතපං (zero gravity ගන්ඩ)
එතකොට දැනෙනව ඇඟ නිකං හිරිවැටිල යනව වගේ
ඒක ගගනගාමීන්ට එක තැන හිටියත් දැනෙනව
හැබැයි ඒකට හුරු වුණාම හරියනව ඇති


නෑ නෑ
ඇඟට අපහසුතාවයක් දැනෙනව
බොක්ක සීතල වෙනව වගේ, එතකොට බයක් වගෙත් එනව තමා![]()
Zero Gravity wenne kohomada bn?![]()
It's not zero gravity - But weightlessness. You would feel weightless when in a state of free fall.
weightlessness is the correct term..දෙකේ වෙනස මොකක්ද බං![]()
gravity kiyanne earth eken apita athi karana balayane… eka nathi wenne na mona karath..
weightlessness kiyanne apita 'danena' balala…
