zero gravity

AnuradhaRa

Well-known member
  • කතුර ඔන්චිල්ලාවක් පහලට එනකොට මටනං මාර අමාරුවක් දැනෙන්නෙ
    නිකං ඇඟම හිරිවැටිල යනව වගේ

    එතකොට අභ්‍යවකාශෙ පාවෙන ගගනගාමීන්ට දැනෙන්නෙත් මේ වගේ නෙමේද :confused:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඒ අපට ගුරුත්වය ගොඩක් හොදට දැනෙන නිසා..
    අභ්‍යවකාශයේදී තියෙනවා ඇත්තේ වෙනම ආතල් එකක්...:D
     

    AnuradhaRa

    Well-known member
  • ඒ අපට ගුරුත්වය ගොඩක් හොදට දැනෙන නිසා..
    අභ්‍යවකාශයේදී තියෙනවා ඇත්තේ වෙනම ආතල් එකක්...:D

    උඹ තට්ටු ගානකින් බිමට පනිනව කියල හිතපං (zero gravity ගන්ඩ)
    එතකොට දැනෙනව ඇඟ නිකං හිරිවැටිල යනව වගේ
    ඒක ගගනගාමීන්ට එක තැන හිටියත් දැනෙනව :yes:

    හැබැයි ඒකට හුරු වුණාම හරියනව ඇති
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උඹ තට්ටු ගානකින් බිමට පනිනව කියල හිතපං (zero gravity ගන්ඩ)
    එතකොට දැනෙනව ඇඟ නිකං හිරිවැටිල යනව වගේ
    ඒක ගගනගාමීන්ට එක තැන හිටියත් දැනෙනව :yes:

    හැබැයි ඒකට හුරු වුණාම හරියනව ඇති


    zero gravity වලදී පහලට වැටෙනවද බන්...:eek:පුරුද්ද හින්ද බය දැනෙනෙව ඇති...
    කොහොමත් තමන්ගේ බර නොදැනෙනවා කියන්නේ අමුතුයිනේ...

     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,282
    2
    10,849
    113
    Home Sweet Home
    isaala jobak hoyapan manussayo , pora talk physics nathuwa

    මට ගෙදර ඉඳං කරන්ඩ පුලුවන් ජොබ් මොනාද තියෙන්නෙ :dull:

    Freelance
    විසිතුරු මසුන්(උඹේ හිතටත් හොඳයි මේක)
    බල්ලො හදල විකුනන එක මේකත් හොඳ බිස්නස් එකක්
    හඳුන්කූරු
    පහන්තිර ඔතන එක
    බිම්මල් වගාව
    පොඩි කාර්මික දැනුමක් තියෙනවා නම් බයික් රෙපෙයාර් කරන එක වැඩ පුලුවන්නම් ගෙදරට ඕනතරම් වැඩ එනවා
    ට්වී රේඩියෝ ඉලෙක්ට්‍රොනික් අයිටම් රෙපෙයාර් කරන එක
    පීසී රෙපෙයාර් කරන එක
    උත්සව භාණ්ඩ මඩු පුටු කුලියට දෙන එක
    සිල්ලර බඩු කඩයක් පොඩියට කරන එක

    හැබැයි එකක් උඹකොයිතරම් කරන්න පුකුවන් දේවල් හිය හොය ඉඳියත් වැඩක් නෑ හරියන්න හෝ වරදින්න කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නේ නැත්නම්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ නෑ
    ඇඟට අපහසුතාවයක් දැනෙනව
    බොක්ක සීතල වෙනව වගේ, එතකොට බයක් වගෙත් එනව තමා :yes:

    උඹ තට්ටු ගානකින් බිමට පනිනව කියල හිතපං (zero gravity ගන්ඩ)
    එතකොට දැනෙනව ඇඟ නිකං හිරිවැටිල යනව වගේ
    ඒක ගගනගාමීන්ට එක තැන හිටියත් දැනෙනව :yes:

    හැබැයි ඒකට හුරු වුණාම හරියනව ඇති

    උඹ තට්ටු ගානකිං පැනල බලල තියෙද මොන වගේද දැනෙන්නෙ බලන්න :baffled:
    භය හින්ද තමා බං ඔහොම වෙන්නෙ :baffled:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,967
    8
    35,775
    113
    නෑ නෑ
    ඇඟට අපහසුතාවයක් දැනෙනව
    බොක්ක සීතල වෙනව වගේ, එතකොට බයක් වගෙත් එනව තමා :yes:

    Actually a passenger on a rotating ferris wheel feel heavier or lighter, depending on the physical position of the wheel.
    It's the centipretal acceleration (rω^2) that makes this effect. At the top of the wheel this will point downwards towards the centre and at the bottom of the wheel it will point upwards. Thus at the top they feel lighter and at the bottom they feel heavier.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • gravity kiyanne earth eken apita athi karana balayane… eka nathi wenne na mona karath..

    weightlessness kiyanne apita 'danena' balala…

    gravity හින්දනෙ පහලට වැටෙන්නෙ නේද.. :yes:

    කොහොමහරි අපිට දැනෙන්නෙ නිකං ගුරුත්වාකර්ශණය නැතුව ගියා වගේ weightlessness

    එළ කිරි මචං