mama hithanne wikiya joke ekak kaleඅඩෝ.... සිරාවට.... උඹ කියනකම් අපිට ඕක තේරුනේ නැහැනේ.....??
මේ ත්රෙඩ් එක කියවපු එකෙක්ටවත් උඹට තරම් මොලේ තිබුනේ නැහැනේ ඕක තේරුම් ගන්න......
![]()
අනේ බොල......කිඹුලාට ඈඩ්වර්ටීස්මන්ට් දාන්න ඕනා නෑ.... මාළබේ මම දැකලා තියෙන ඩෙන්ටල් පොට් තුනෙන්, කොයි වෙලාවෙත් සෙනග ඉන්න තැනකට තියෙන්නේ කිඹුලගේ පොට් එක..... ඒ වගේම ෆැසිලිටීස් වැඩිත්, කිඹුලගේ තැන......!!
![]()
කිඹුලට මෙතන ඈඩ් දාලා කට්ටිය ඈද ගන්න උවමනාවක් නෑ කොහොමටවත්......පොරට කරගන්න බැරි තරම් වැඩ එතනට එනවා...... උඹ පුලුවන් නම් කියපන්, මේකත් ඈඩ් එකක් කියලා..... එතකොට මම තේරුම් ගන්නම් උඹේ සිගිති මොලේ තරම......
අනික, උඹ වෙන තැනක අහලා බලපන්, දතක් ගලවන්න කීයක් ගන්නවද කියලා....??කිඹුලට මෙතන උන්ව ගෙන්වගෙන, අතින් පාඩු කරගන්න තරම් කැසිල්ලක් නෑ.....
මගේ දත් දෙකක්ම ගලවලා සත පහක් ගත්තේ නෑ, මම එළකිරි එකේ ඉන්න නිසා......
එහෙව් එකේ, උඹලත් ඔතනට ගියහම, Free Of Charge දත් ගලවන්න ගෙන්ව ගන්න කිඹුලට පිස්සු කියලා හිතුවද.....??
![]()
![]()
නිකන් ගොන් කතා කියලා පොර වෙන්න යන්න එපා බං....... මිනිහා කවුද කියලා Study කරලා කතා කරපන් නිකන් කටට එන දේවල් කියන්නේ නැතුව......!!
අනික, කිඹුලා බොන්න කතා කරේ මටයි sriboy ටයි විතරයි.......මම තමා මේ අනිත් උන් ටික ඈදගෙන ගියේ අපේ තියෙන යාලු ෆිට් එකට.......
![]()
අපි සෙට් එක ගියා, ගානකට බිව්වා.... කතා බහ කරා... එකිනෙකා අදුර ගත්තා..... ෆන් එකට ත්රෙඩ් එකක් දැම්මා..... එච්චරයි......!! ඒකට උඹලා කියන මේ වගේ බලු කතා දැක්කහම.......!!![]()



මේ ත්රෙඩ් එක කියවපු එකෙක්ටවත් උඹට තරම් මොලේ තිබුනේ නැහැනේ ඕක තේරුම් ගන්න......


කිඹුලාට ඈඩ්වර්ටීස්මන්ට් දාන්න ඕනා නෑ.... මාළබේ මම දැකලා තියෙන ඩෙන්ටල් පොට් තුනෙන්, කොයි වෙලාවෙත් සෙනග ඉන්න තැනකට තියෙන්නේ කිඹුලගේ පොට් එක..... ඒ වගේම ෆැසිලිටීස් වැඩිත්, කිඹුලගේ තැන......!!
පොරට කරගන්න බැරි තරම් වැඩ එතනට එනවා...... උඹ පුලුවන් නම් කියපන්, මේකත් ඈඩ් එකක් කියලා..... එතකොට මම තේරුම් ගන්නම් උඹේ සිගිති මොලේ තරම......




මේ නුවර ලස්සන කෙල්ලෝ ඉන්නවනේ..
එදාටත් තවත් ඉන්ටර්විව් එකක් සෙට් උනා 

