Dath Kimula's Clinic Exposed !!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :frown::frown: අඩෝ.... සිරාවට.... උඹ කියනකම් අපිට ඕක තේරුනේ නැහැනේ.....?? :rofl::shocked: මේ ත්‍රෙඩ් එක කියවපු එකෙක්ටවත් උඹට තරම් මොලේ තිබුනේ නැහැනේ ඕක තේරුම් ගන්න...... :yes: :lol:


    අනේ බොල...... :growl::angry: කිඹුලාට ඈඩ්වර්ටීස්මන්ට් දාන්න ඕනා නෑ.... මාළබේ මම දැකලා තියෙන ඩෙන්ටල් පොට් තුනෙන්, කොයි වෙලාවෙත් සෙනග ඉන්න තැනකට තියෙන්නේ කිඹුලගේ පොට් එක..... ඒ වගේම ෆැසිලිටීස් වැඩිත්, කිඹුලගේ තැන......!! :yes:


    කිඹුලට මෙතන ඈඩ් දාලා කට්ටිය ඈද ගන්න උවමනාවක් නෑ කොහොමටවත්...... :no: පොරට කරගන්න බැරි තරම් වැඩ එතනට එනවා...... උඹ පුලුවන් නම් කියපන්, මේකත් ඈඩ් එකක් කියලා..... එතකොට මම තේරුම් ගන්නම් උඹේ සිගිති මොලේ තරම...... :lol:


    අනික, උඹ වෙන තැනක අහලා බලපන්, දතක් ගලවන්න කීයක් ගන්නවද කියලා....?? :shocked: කිඹුලට මෙතන උන්ව ගෙන්වගෙන, අතින් පාඩු කරගන්න තරම් කැසිල්ලක් නෑ..... :no: මගේ දත් දෙකක්ම ගලවලා සත පහක් ගත්තේ නෑ, මම එළකිරි එකේ ඉන්න නිසා...... :yes: එහෙව් එකේ, උඹලත් ඔතනට ගියහම, Free Of Charge දත් ගලවන්න ගෙන්ව ගන්න කිඹුලට පිස්සු කියලා හිතුවද.....?? :lol:


    smepvd.jpg


    නිකන් ගොන් කතා කියලා පොර වෙන්න යන්න එපා බං....... මිනිහා කවුද කියලා Study කරලා කතා කරපන් නිකන් කටට එන දේවල් කියන්නේ නැතුව......!! :angry::angry:


    අනික, කිඹුලා බොන්න කතා කරේ මටයි sriboy ටයි විතරයි....... :yes: මම තමා මේ අනිත් උන් ටික ඈදගෙන ගියේ අපේ තියෙන යාලු ෆිට් එකට....... :yes:


    අපි සෙට් එක ගියා, ගානකට බිව්වා.... කතා බහ කරා... එකිනෙකා අදුර ගත්තා..... ෆන් එකට ත්‍රෙඩ් එකක් දැම්මා..... එච්චරයි......!! ඒකට උඹලා කියන මේ වගේ බලු කතා දැක්කහම.......!! :angry::angry:
    mama hithanne wikiya joke ekak kale:eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    umbawa kalekin dekke ban. umba enneth nane den wediya. kaalekin online innawa dekketh. horenma marray karala . ithin moko wenne

    ඔව් බං. ගොඩ කාලෙකින් EK ආවේ. උඹ FB ඉන්නව දැක්කෙත් නෑ ගොඩ දවසකින්. විශේෂයක් නෑ. ඔහේ ඉන්නවා. :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සුදුවල ඉපිරිට් එකයි ෆ්ලේවර් එකයි විතරයි. දැන් නම් ඇඟට අවුලක් නෑ. පස්සේ වෙන්නේ මොකද්ද බලහංකෝ.
    විස්කි මෝල්ට් වලින් පෙරන නිසා හානිය අඩුයි.

    මෝල්ට් විස්කියි ඇන්ඩ් ග්‍රේන් විස්කි..තව තියනවා කෝන් වලින් හදන ඒවා..ඒවගේ ස්වීට් ගතිය වැඩි. ..බීල එහෙම නෙවේ මේ කියන්නේ :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ වෙන්නේ?

    හලෝ සහොදරයා. සෑහෙන දවසකින් මේ පැත්තට ආවේ.ගොඩ දවසකින් එලකිරි අඩවියේ දැක්කේ. කොහොමද ඉතිං තොරතුරු. :rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හලෝ සහොදරයා. සෑහෙන දවසකින් මේ පැත්තට ආවේ.ගොඩ දවසකින් එලකිරි අඩවියේ දැක්කේ. කොහොමද ඉතිං තොරතුරු. :rolleyes:

    උදේ පාන්දරම වව්නියා පැත්තට යන M2 එකක් දැක්ක ...ඇඩෙනවා ඕයි..:cool: මේ නුවර ලස්සන කෙල්ලෝ ඉන්නවනේ..:love:

    සෑහෙනම දවසකින් තමා..දැන් මේ කිඹුලව හම්බෙන්න යන්න හදන්නේ...අයියගේ කේස් එකකට.. තොරතුරු කියන්නේ තව දවස් 2, 3කින් තව පොඩ්ඩක් නාකි වෙනවලු :( එදාටත් තවත් ඉන්ටර්විව් එකක් සෙට් උනා :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mr. Perera
    jk Adithya
    Kingdewi
    urajdrlk
    Mal Bada
    tharinda76

    Sriboysl

    Rovin
    Suranga84

    මෙම්බෙර්ස් ලගේ රේප් කපන්න, කුනුහර්පුඅ ටැග දන්නා මේ දෙමව්පියන්ගේ සල්ලි වලින් බොන බේබද්දෝ හරි දක්සි

    තව ඉන්නවනං කියන්න :angry::angry::angry:

    මගේ නමත් දාන්න අනේ..මාත් ආසයි..
    අපි හැබැයි උයා තරම් ම උසස්, ශ්‍රෙෂ්ට, උත්තම, වගකීමක් ඇති ස්වයංජාත කීකරු ළමයිනන් නෙමෙයි..:baffled::baffled:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Mr. Perera
    jk Adithya
    Kingdewi
    urajdrlk
    Mal Bada
    tharinda76

    Sriboysl

    Rovin
    Suranga84

    මෙම්බෙර්ස් ලගේ රේප් කපන්න, කුනුහර්පුඅ ටැග දන්නා මේ දෙමව්පියන්ගේ සල්ලි වලින් බොන බේබද්දෝ හරි දක්සි

    තව ඉන්නවනං කියන්න :angry::angry::angry:
    :oo:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් බං. ගොඩ කාලෙකින් EK ආවේ. උඹ FB ඉන්නව දැක්කෙත් නෑ ගොඩ දවසකින්. විශේෂයක් නෑ. ඔහේ ඉන්නවා. :D
    den wediya ewenne ne ban. kammeli ;)