මටත් දැන් මාසෙකට වැඩී, හෙලිකොප්පර් එකක් ගත්ත , තාම නෑනේ අයියෝ![]()

මටත් දැන් මාසෙකට වැඩී, හෙලිකොප්පර් එකක් ගත්ත , තාම නෑනේ අයියෝ![]()

හෙලිකොප්පර් එක පැදගෙන අවත් එන්න කල් නේ![]()

ඕකගේ එකොලොස්වෙනි ළමයාගේ උපන්දිනේට ගත්තු සෙල්ලන් හෙලිකොප්පරේ ගැන බං ඔය කියන්නේ![]()
අප්පට සිරි 11 වෙනි ළමයා. මගේ අම්බෝ.

මචන්ලා seller refund කරන්න කැමතියි. එත් මගේ තියෙන්නේ සම්පත් web card එකක් link කරපු paypal එකක්, Country SL දාල හදපු එකක්, මේකට refund ගන්න පුලුවන්ද කොල්ලනේ? මම seller ට කිව්වා තව දවස් 5-6 ක් බලල අවේ නැත්තන් refund කරන්න කියන්නම් කියල.
බිච් ප්ලීස්![]()
ඕකගේ එකොලොස්වෙනි ළමයාගේ උපන්දිනේට ගත්තු සෙල්ලන් හෙලිකොප්පරේ ගැන බං ඔය කියන්නේ![]()
ඕකට පවුල් තුනකුයි ළමයි තිස් හතරකුයි ඉන්නවා![]()