ebay එකේ බඩු ලැබෙන්න පරක්කුද?

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ebay එකේ බඩු ලැබෙන්න පරක්කුද?

    යාලුවනේ මේ දවස් වල ebay එකේ බඩු ලැබෙන්න පරක්කුද? අදට හරියටම මාසයක්, එත් තවම බඩු ආවෙ නෑනෙ, මම seller ට inform කලා, waiting for a reply:rolleyes:
    ඔයාලටත් මේ දවස් වල මෙහෙම scene වෙනවද? :confused:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මටත් දැන් මාසෙකට වැඩී, හෙලිකොප්පර් එකක් ගත්ත , තාම නෑනේ අයියෝ :(:(
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මට දවස් 35 නුත් බඩු ඇවිත් තියනවා බන් ..
    පොඩ්ඩක් ඉදපන්..
    Tracking Number තියනවද?
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මචන්ලා seller refund කරන්න කැමතියි. එත් මගේ තියෙන්නේ සම්පත් web card එකක් link කරපු paypal එකක්, Country SL දාල හදපු එකක්, මේකට refund ගන්න පුලුවන්ද කොල්ලනේ? මම seller ට කිව්වා තව දවස් 5-6 ක් බලල අවේ නැත්තන් refund කරන්න කියන්නම් කියල.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හෙලිකොප්පර් එක පැදගෙන අවත් එන්න කල් නේ :confused::angry::P:P

    ඕකගේ එකොලොස්වෙනි ළමයාගේ උපන්දිනේට ගත්තු සෙල්ලන් හෙලිකොප්පරේ ගැන බං ඔය කියන්නේ :P
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්ලා seller refund කරන්න කැමතියි. එත් මගේ තියෙන්නේ සම්පත් web card එකක් link කරපු paypal එකක්, Country SL දාල හදපු එකක්, මේකට refund ගන්න පුලුවන්ද කොල්ලනේ? මම seller ට කිව්වා තව දවස් 5-6 ක් බලල අවේ නැත්තන් refund කරන්න කියන්නම් කියල.

    refund karanna puluwan.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බිච් ප්ලීස් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඕකගේ එකොලොස්වෙනි ළමයාගේ උපන්දිනේට ගත්තු සෙල්ලන් හෙලිකොප්පරේ ගැන බං ඔය කියන්නේ :P

    ඕකට පවුල් තුනකුයි ළමයි තිස් හතරකුයි ඉන්නවා :baffled:

    අපෝ මූ මාව කාල.:growl::growl::growl::growl::D:D:rofl: