මහා කඹ ඇදීමේ තරගය [2013]

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නැහැ උ කෙසියාගෙ පැත්තෙ:yes:මටත් ලැබිලා
    1.gif
    onna danata salakala thiyana widyata crazy ge paththa gana hithanna wenawa puss ge paththe una thamath pramada na danma uthsaha karanna :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mee matat rep one..nathnam mamath poosge team 1 maru karanwa..:angry:

    අන්න හරි තමන්ගෙ වටිනාකම තෙරුම් ගන්න එක ඔය රෙප් 20/30 ට බාල්දු කරන්න එපා
    කෙවල් කරන්න 250 පන්නනන:yes: ගිය පාර මගෙ වටිනාකම 300 ගානක්:rofl:;)

    mam 20 kiweth 2kin withara anith tika gaththama 65th pani mage hithe :rolleyes:
    :rofl: දන්නවා සහො
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්න වැඩෙ මොකො කියන්නෙ හොර පුසො අපි ටිම් එකක් හදන්නද? හැදුවොත් ඉන්න ටිම දෙකට ලිදෙ පනින්න වෙන්නෙ:rofl::P
    aluth team ekkak hadmu :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes: එහෙම නෙද උබම හිතපන් මගෙ වටිනාකම එ වගෙම උබෙ වටිනාකම් රෙප් 700ක් විතර වෙනවා:rofl:
    ow moko kiyanne api team eka bassala pusawa lidata dannada epada:frown:

    පුසා එල්ලෙයි කබෙ බෙල්ලට දා ගෙන:rofl:
    mata kawruth deeela naa crazyage paththe ewun... mama poosage paththata yanawa... mona labbakda meh... mama giyoth 100k ma kapenawa...

    මල්ලි ඉවසන්න ඔබෙ මනාපය ඔහොම තියන් ඉන්න මම අවසාන මොහෙතෙ එක මිලදි ගන්නම් රෙප් 150කට එතකොට 100 පොයින්ට් කපන්න පුලුවන්න් මට එක ටිම් එකක