මහා කඹ ඇදීමේ තරගය [2013]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොක උනත් බඩිය මගෙ බොක්ක :(
    :dull:

    වාසි පැත්තට හෝයියා.. බලමුකො :dull:
    ඒකනේ කි‍යන්නේ......බඩි‍යා උඹේ බොක්ක හින්දා අපිට ඡන්දේ දීපන්......:cool::cool::cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    මොක උනත් බඩිය මගෙ බොක්ක :(
    :dull:

    වාසි පැත්තට හෝයියා.. බලමුකො :dull:

    බඩියත් අපේ පැත්තෙ ඕයි. උටත් බොන්න දෙනවා කියලා අපේ පැත්තට ගත්තෙ. මුන්ට මූන දෙන්න බැරි කමට ඌ ඔය ඔන්ලයින් එන්නෙ නැත්තෙ.
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බඩියත් අපේ පැත්තෙ ඕයි. උටත් බොන්න දෙනවා කියලා අපේ පැත්තට ගත්තෙ. මුන්ට මූන දෙන්න බැරි කමට ඌ ඔය ඔන්ලයින් එන්නෙ නැත්තෙ.

    :dull:

    ------------------------------------------------------------------------------------------------------------------

    c7173d94-3d97-4b3a-979d-77f9ce0e0c7b-1365778500490.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩියත් අපේ පැත්තෙ ඕයි. උටත් බොන්න දෙනවා කියලා අපේ පැත්තට ගත්තෙ. මුන්ට මූන දෙන්න බැරි කමට ඌ ඔය ඔන්ලයින් එන්නෙ නැත්තෙ.
    ඌට උඹලගේ කසිප්පු බොන්න ඕන නෑ බන්......:P:P:P තව ටිකකින් එනවා කිව්වා......:yes::yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    පැටියා;14786473 said:
    :P පරිස්සමෙන් මචෝ :rofl:

    ------------------------------------------------------------------------------------------------------------------

    c7173d94-3d97-4b3a-979d-77f9ce0e0c7b-1365778500490.jpg

    ඒක නෙවෙයි. කොහොමද වාසෙ දේසෙ එහෙම. මේ ටිකේ උඹ කාත් එක්කවත් ඇරගන්නව දැක්කෙ නෑ. සිල් ගත්තවත්ද? :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැටියා;14786489 said:
    අද බාර් වහලා නේද?? :(

    ------------------------------------------------------------------------------------------------------------------

    c7173d94-3d97-4b3a-979d-77f9ce0e0c7b-1365778500490.jpg
    අපි කලින්ම ගෙනල්ලා ති‍යෙන්නේ..... ඒක හින්දා කිසිම අවුලක් නෑ.......:cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බඩියත් අපේ පැත්තෙ ඕයි. උටත් බොන්න දෙනවා කියලා අපේ පැත්තට ගත්තෙ. මුන්ට මූන දෙන්න බැරි කමට ඌ ඔය ඔන්ලයින් එන්නෙ නැත්තෙ.

    එහෙම මිනිහෙක්ද මේ ජන්දෙ ඉල්ලන්නෙ.. දැන් නම් මේක ගැන ටිකක් හිතන්න වෙනව.. ඕකට දවස් දෙක නිවාඩු.. දැන් එයි කොයිවෙලේ හරි.. :yes::yes:

    මහ බලු මිනිහෙක් ට නෙ මම චන්දෙ දෙන්න ඉදල තියෙන්නෙ :oo:
    :dull:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    ඌට උඹලගේ කසිප්පු බොන්න ඕන නෑ බන්......:P:P:P තව ටිකකින් එනවා කිව්වා......:yes::yes::yes:

    බලන් හිටපන් එනකන්. හිත රිදුනම කියන කතා :(
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එහෙම මිනිහෙක්ද මේ ජන්දෙ ඉල්ලන්නෙ.. දැන් නම් මේක ගැන ටිකක් හිතන්න වෙනව.. ඕකට දවස් දෙක නිවාඩු.. දැන් එයි කොයිවෙලේ හරි.. :yes::yes:

    මහ බලු මිනිහෙක් ට නෙ මම චන්දෙ දෙන්න ඉදල තියෙන්නෙ :oo:
    :dull:

    oya buddya wadak naa :no: nil nariya oyath poowata vote karanna ane :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම මිනිහෙක්ද මේ ජන්දෙ ඉල්ලන්නෙ.. දැන් නම් මේක ගැන ටිකක් හිතන්න වෙනව.. ඕකට දවස් දෙක නිවාඩු.. දැන් එයි කොයිවෙලේ හරි.. :yes::yes:

    මහ බලු මිනිහෙක් ට නෙ මම චන්දෙ දෙන්න ඉදල තියෙන්නෙ :oo:
    :dull:
    ඕක අරූගේ බොරුවක් බන්...... එහෙම එකක් නෑ.......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක නෙවෙයි. කොහොමද වාසෙ දේසෙ එහෙම. මේ ටිකේ උඹ කාත් එක්කවත් ඇරගන්නව දැක්කෙ නෑ. සිල් ගත්තවත්ද? :rofl:

    කොල්ලා කාලෙ නටපු නැටුං දැං හරි යන්නෙ නෑ ආයිබොවං. :no::D:rofl::rofl: