මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    kitty01.gif
    kitty01.gif
    kitty01.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මුන් සංවිදානය වෙලා මගේ කීර්තිනාමය කෙළසනවා :angry: :angry:
    ඔබගේ කීර්තියට හානිකරන අයගෙන පළිගන්න ඕනෙද ? :D:D:D
    දැන්ම අමතන්න එ.පා. සංවිධානය :cool::cool::cool:
    එළකිරි සාමාජිකයන්ට විශාල වට්ටමක් සහ භාරදෙන සැම කටයුත්තකටම සනී ලියොන්ගේ රුව ‍රැගත් වයි වර්ණ කැලන්ඩරයක් නොමිලේ
    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mona tikadha:oo:
    මට එන්න වෙන්නෑ කියලා..:dull: ඊයෙ ගෙදර ගිහින් දැන් ආවෙ බං.. අද හවසටත් යන්න වෙනවා ගෙවල් පැත්තෙ..

    :rofl::rofl::lol::lol::lol: geethani linde
    :lol::lol::lol: ගීතානි කොහොමත් ලිඳේ තමා වැඩි හරියක් ඉන්නෙ..

    haffeeee menna ranil awilla
    m0137.gif
    :rofl::rofl::rofl::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔබගේ කීර්තියට හානිකරන අයගෙන පළිගන්න ඕනෙද ? :D:D:D
    දැන්ම අමතන්න එ.පා. සංවිධානය :cool::cool::cool:
    එළකිරි සාමාජිකයන්ට විශාල වට්ටමක් සහ භාරදෙන සැම කටයුත්තකටම සනී ලියොන්ගේ රුව ‍රැගත් වයි වර්ණ කැලන්ඩරයක් නොමිලේ
    :yes::yes::yes:


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉබ්බා ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙනවා ,
    සංවිධානය කරපු අය මර නින්දේ
    :angry::angry::angry:

    අපේ ප්‍රබල ක්‍රියාකාරීකයින් මර්ධන කිරීමේ නින්දිත උත්සහය හෙලා දකිනවා.

    :P:P:P
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    Breaking News


    ප්‍රතිවාදී පිලෙහි නායක crazybuddy දැනටමත් තම කණ්ඩායමේ පරාජය බාරගෙන ඇති බවට පැහැදිලි සක්ෂි ඉදිරිපත් වෙනවා. ඒ අනුව බොහෝ විට තව පැය කිහිපයක් ඇතුලත් මෙම තරඟයේ තීරණයක් ලැබීමට ඉඩ ඇති බවට විද්වතුන් මත පල කරනව


    proof

    :dull::dull::dull::dull::dull:
    ගීතානිට මං ඔය ටික කලින්ම කිව්වා.. මූ ඇහුවෙ නෑනෙ..:frown:
     
    • Like
    Reactions: yasiru2k
    Status
    Not open for further replies.