ගීත රසය

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:rofl::rofl::rofl::rofl:
පට්ට බන්

මේ තියෙන්නේ මම අහලා තියෙන ඒවා

ඝන්ටා නාදේ අපට ඇසෙන්නේ පිස්සු හැදෙන හෙට කරඬුව අරගෙන යන්නේ

බක්කි කරත්තෙන් පාසල් යන්නම් පෝය දාට සුදු සඳ එළියේ

ඔබේ මුහුණ දකින වරේ හදේ අඳුර තුරන් කෙරේ පසළොස්වක පෝය බදාදයි

ගී ලියන්න මට කීවේ ඔබේ ලිතයි
කවි ලියන්න මට කීවේ ඔබේ ලිතයි


තව තිබ්බා මතක් උනොත් දාන්නම්
:lol:
 

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy


ඇයි "හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට " (පැන ආ පාපෙට )



picture.php


:shocked::shocked: හෑ ..මම මේ වෙනකල් හිතාගෙන හිටියෙත් පැනලා පාරට කියල තමයිනේ..මට ඕක ඇහෙන හැමවෙලාවෙම මැවිලා පේන්නේ ශෂිකා පාර මැද වාඩිවෙලා කෑගහල අඩන seen 1ක් :lol::lol:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඇයි ක්ලැරන්ස්ගේ "සඳක් බැස ගියා" සින්දුවේ "දෙළුම් මල් පිපුන දෙවැට දිගේ" එකට "නෙලුම් මල්" කියල කියපු එකෙකුත් හිටියා .. දෙවැටේ කොහෙන්ද බන් නෙලුම්..

මම මේ වෙනකම් හිතන් හිටියේ නෙලුම් කියල බන්.. :P:P
:D
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රනිදුගේ "හාච්චියක් දෙන්න" සිංදුවේ මට ඇහෙන්නේ "තාච්චියක් දෙන්න" කියලමයි...

    මටත් ඕක තවම ඇහෙන්නෙ එහෙමයි බං.. මුලින්ම අහපු දවසෙ මං කල්පනා කලේ මූට පිස්සුවත් හැදිලද කියලා තාච්චියක් ඉල්ලන්නෙ..:rofl: