![]()
පට්ට බන්
මේ තියෙන්නේ මම අහලා තියෙන ඒවා
ඝන්ටා නාදේ අපට ඇසෙන්නේ පිස්සු හැදෙන හෙට කරඬුව අරගෙන යන්නේ
බක්කි කරත්තෙන් පාසල් යන්නම් පෝය දාට සුදු සඳ එළියේ
ඔබේ මුහුණ දකින වරේ හදේ අඳුර තුරන් කෙරේ පසළොස්වක පෝය බදාදයි
ගී ලියන්න මට කීවේ ඔබේ ලිතයි
කවි ලියන්න මට කීවේ ඔබේ ලිතයි
තව තිබ්බා මතක් උනොත් දාන්නම්

sirawata ban matath samaharawita ohoma waradila tiyanawa. mama me lagak wenakamma hithagena hitiye janakage sinduwak "lamayo (hadayo) samada uba pana sema raka ganna.. kiyala
![]()

කොටියෙකි මාමේ සීතල වතුරේ
“ඇයි අම්මෙ කබරගොයා උගේ සුරතලී කියන්නෙ.....?“ අපේ ගෙදර වගේ බල්ලො පූසො ඉඳල නැද්ද..?? ඊයා.......“

ඇයි "හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට " (පැන ආ පාපෙට )
![]()

හෑ ..මම මේ වෙනකල් හිතාගෙන හිටියෙත් පැනලා පාරට කියල තමයිනේ..මට ඕක ඇහෙන හැමවෙලාවෙම මැවිලා පේන්නේ ශෂිකා පාර මැද වාඩිවෙලා කෑගහල අඩන seen 1ක් 

ඇයි ක්ලැරන්ස්ගේ "සඳක් බැස ගියා" සින්දුවේ "දෙළුම් මල් පිපුන දෙවැට දිගේ" එකට "නෙලුම් මල්" කියල කියපු එකෙකුත් හිටියා .. දෙවැටේ කොහෙන්ද බන් නෙලුම්..
මම මේ වෙනකම් හිතන් හිටියේ නෙලුම් කියල බන්..

රනිදුගේ "හාච්චියක් දෙන්න" සිංදුවේ මට ඇහෙන්නේ "තාච්චියක් දෙන්න" කියලමයි...

මමත් අද වෙනතුරු හිතන් හිටියේ නෙළුම් මල් පිපුණු දෙවැට කියලා..කාලෙකට පස්සෙ විලිලැජ්ජාවක් දැනුනා..![]()
