ස්තූතියි පැතුමට...
ඔව් මචන් මම වාද්දුවෙ.ස්තූතියි ප්‍රාර්ථනාවට.

ඉක්මන් සුවය පතනවා පොඩ්ඩට.පුළුවන් විදියට සපෝර්ට් එකක් දෙන්නම් මචන්.



එකෙන්ම සහෝ .... අනිවා අද බුදුන් වදිද්දි අපි සෙත් පතන්නම්ගොඩක් යාළුවො රිප්ලයි කරලා තියෙනවා. ඒකට ගොඩක් සතුටුයි. මගෙ අයියා සයිට් එක දැම්මෙ මුදල් බලාපොරෙත්තුවෙන්ම පමණක් නෙමෙයි යාළුවනේ...
ඔයාලගෙ අගමානුකූල ප්‍රාර්ථනාවක් උනත් මේ වෙලාවේ මිල කරන්න බැරි තරම් වටිනවා.
සයිට එකට ගියොත් පෙනෙයි How Can you Help me ? කියලා තැනක් තියෙනවා. එතන තියෙන්නේ අපේ ආගමට (කතෝලික) අනුව යාච්ඤාවක් හෝ දිව්‍ය පුජාවක් දරුවා සිහි කරලා කරන්න කියලා. ඉතින් එළකිරි යාළුවන්ටත් තමන්ගෙ අගමට අනුව සුභ දෙයක් වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවත් ඉතාමත් වටිනවා අපිට යාළුවනේ...![]()
ගොඩක් පින් මචං...එකෙන්ම සහෝ .... අනිවා අද බුදුන් වදිද්දි අපි සෙත් පතන්නම්
මේ දැන්ම.
ස්තූතියි මචන්...ඉක්මන් සුවය ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා නෙබුවෝ
ස්තූතියි මචං. මම දැනුයි මේක දැක්කෙ...මචන් පුළුවන් විදියට උදව්වක් කරා. Monday account එකට සල්ලි වැටෙයි. පුතාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.!
ඉක්මන් සුවය පතනවා
පුළුවන් උදව්වක් කරන්නම් මචන් ... ඉක්මන් සුවය පතනව අයියගෙ බබාට![]()
ස්තූතියි යාළුවනේ...ඉක්මන් සුවය පතනවා

මුදල්ම නෙමෙයි සහෝදරයා අපි බලාපොරොත්තු වෙන්නේ.. මුලු හිතින්ම කරන සුභ පැතුමක් උනත් මිල කරන්න බැරි තරම් වටිනවා...අතේ දෙන්න මුදලක් නම් නෑ මේ වෙලාවේදී. ඒත් කොල්ලට සුව වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා![]()

deviyagema pihitaiස්තූතියි මචං. මම දැනුයි මේක දැක්කෙ...
ගොඩක් පින් යාළුවා...