ඔන්න යාළුවනේ අද තමයි පොඩ්ඩගෙ Photos ටිකක් ලැබුනේ...
ශල්‍යකර්මයට යන්න සූදානමින්...
![]()
![]()
2014/02/14 සවස 6.40ට විතර පැය 2.5ක ශල්‍යකර්මය ඉවර වෙලා...
![]()
![]()
ප්ලාස්ටර් එක දාලා තියෙන්නෙ ඉනෙන් පහල හොලවන්න බැරි වෙන්න...
![]()
එක පැත්තකට 8 ගානෙ ඇන දාලා තියෙන්නේ හදපු එක වෙනස් නොවෙන්න...
![]()
රෝහලේ වෙනම නවාතැනක් දීලා තියෙන්නේ එයාලට... පොඩ්ඩා පොඩි ඇලට් එකක් දාගෙන...
![]()
මේ තියෙන්නේ රෝහලෙන් දීලා තියෙන නවාතැන... අපේ පොඩ්ඩා වගේ ලංකාවෙන් ගිය තව අය ඉන්නවා මෙතන...
![]()
මේ තියෙන්නේ නවාතැන ඉදලා රෝහල පේන විදිය...
![]()
ඉතින් යාළුවනේ මේ තමයි දැනට තියෙන තත්වේ...ශල්‍යකර්මය සාර්ථකයි... මාර්තු 28 වෙනිදට තමා ප්ලාස්ටර් එක දාලා සති 6 පිරෙන්නේ... එදාට ප්ලාස්ටර් එක කපනවා. ඊට පස්සෙ Physiotherapy පටන්ගන්නවා...
ඉතින් මේ දේ මේ විදියට සාර්ථකව කරගන්න මුදලින් හෝ එක යහපත් සිතුවිල්ලකින් හෝ අපුට උදව් කරපු හැම යාළුවෙක්ටම මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා...
ඔයාල හැමෝටම ගොඩාක් පින්...





ශල්‍යකර්මය සාර්ථකයි... මාර්තු 28 වෙනිදට තමා ප්ලාස්ටර් එක දාලා සති 6 පිරෙන්නේ... එදාට ප්ලාස්ටර් එක කපනවා. ඊට පස්සෙ Physiotherapy පටන්ගන්නවා...
