Help my Brother's Son

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න යාළුවනේ අද තමයි පොඩ්ඩගෙ Photos ටිකක් ලැබුනේ...

    ශල්‍යකර්මයට යන්න සූදානමින්...

    10003882_763194743705407_907142240_n.jpg


    10003882_763194747038740_928905367_n.jpg


    2014/02/14 සවස 6.40ට විතර පැය 2.5ක ශල්‍යකර්මය ඉවර වෙලා...

    1973670_763195483705333_367267126_o.jpg


    1973670_763195480372000_2025550798_o.jpg


    ප්ලාස්ටර් එක දාලා තියෙන්නෙ ඉනෙන් පහල හොලවන්න බැරි වෙන්න...

    1617638_763196047038610_836003324_o.jpg


    එක පැත්තකට 8 ගානෙ ඇන දාලා තියෙන්නේ හදපු එක වෙනස් නොවෙන්න...

    1617638_763196043705277_966107150_o.jpg


    රෝහලේ වෙනම නවාතැනක් දීලා තියෙන්නේ එයාලට... පොඩ්ඩා පොඩි ඇලට් එකක් දාගෙන... :love:

    1780266_763197277038487_1548781030_o.jpg


    මේ තියෙන්නේ රෝහලෙන් දීලා තියෙන නවාතැන... අපේ පොඩ්ඩා වගේ ලංකාවෙන් ගිය තව අය ඉන්නවා මෙතන...

    10014751_763198203705061_43368109_o.jpg


    මේ තියෙන්නේ නවාතැන ඉදලා රෝහල පේන විදිය...

    10014751_763198213705060_1929835154_o.jpg


    ඉතින් යාළුවනේ මේ තමයි දැනට තියෙන තත්වේ... :) ශල්‍යකර්මය සාර්ථකයි... මාර්තු 28 වෙනිදට තමා ප්ලාස්ටර් එක දාලා සති 6 පිරෙන්නේ... එදාට ප්ලාස්ටර් එක කපනවා. ඊට පස්සෙ Physiotherapy පටන්ගන්නවා...

    ඉතින් මේ දේ මේ විදියට සාර්ථකව කරගන්න මුදලින් හෝ එක යහපත් සිතුවිල්ලකින් හෝ අපුට උදව් කරපු හැම යාළුවෙක්ටම මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා...
    ඔයාල හැමෝටම ගොඩාක් පින්... :)

    :(:(:(:(
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මම කලින්ම් කිව්වේ අවුලක් වෙන්නේ නෑ කියලා..... එල එල :) :)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බය වෙන්න එපා නෙබුවො... ඉක්මනට පොඩි එකාට සනීප වෙයි.

    budu saranai puthata

    Ikman suwaya pathanawa podda ta :)


    අඩේ සන්තෝසයි බන්..
    ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කොල්ලට..

    6420847.gif


    9Y7qmQ3.png

    මම කලින්ම් කිව්වේ අවුලක් වෙන්නේ නෑ කියලා..... එල එල :) :)


    බය වෙන්නේ එපා මචං .. අනිවා දරුවට හොඳ වෙනවා . ඕනේ කරන්නේ හිතේ විශ්වාසය විතරයි .. එක විශ්වාස කරපන් ....

    ඉක්මන් සුවය පතනවා

    ඉක්මන් සුවය පතනවා මචන්!!

    ane happy to hear the news machan. thanks for the PM too. Wish him a speedy recovery and God bless him and his family as well.



    පොඩ්ඩට ඉක්මන් සුව‍ය පතනවා........:)


    Sathutui Machan. Mokakhari udawwak onenam kiyapan.
    ස්තූතියි යාළුවෝ හැමෝටම... :)