WI උන්ගේ Game Changersල වැඩියි නේ?ඊට පස්සේ අපේ මන් හිතන්නේ
හැම පැත්තෙන්ම සුපිරි සෙට් එකක් ඉන්නවා උන්ගේ මට හිතෙන විදයට. බැටින් නං බැටින්, බෝලින් නං බෝලින්.
wi ඇන්ඩ් අපෙ ටීම් එක තමා මං හිතන්නේ හොඳම ටීම් දෙක මේ සැරෙත්. අපාරදේ ෆයිනල් වල සෙට් වෙලා පරදන්න තිබුනේ. ෆයිනල් යන්න කලින් පරද්දන්නත් අප්සෙට් වගේ උන් වගේ ෆන් ටීම් එකක්. කරුමෙටම අපිත් එක්කනේ සෙමි වැටුනේ.
100% agree machan...
T20 batek wenna records,nam gam wedak na...
Godak un hithanne ehema thamai habai.
Ape selection commitee eka pawa. Ekane t20 gahanna t20 playersla noda test odi playerla wedipura danne.
Wi un thamai niyama t20 side ekak daala thiyenne..
ඔව් බං, edge උනත් 4ක් යන්න තරම් power එකකින් ගහන උන් තමා වටින්නේ.
සීනියර්ලා අයින් කරන එකක් නෑ බං අපේ සිලෙක්ටර්ස්ලා කොච්චර ෆේල් උනත් world cup එකක. මේක එයාලගේ ෆයිනල් world cup එකනේ.







